Pages

Subscribe:

Thursday, November 1, 2012

forex කරමු (lesson 02)

What is forex ?  Forex යනු කුමක්ද ?



                                 අන්තර්ජාලයේ මුදල්  හොයන්න පුලුවන් හොදම දේ  කියල forex ගැන කියන්නේ   මේ කතාවේ වැරැද්දකුත් ඇත්තේම නැහැ . එත් මේක 100%ක් ම හරි නැහැ මොකද මම කලින් කිව්වේ කතාවක්  forex ගැන  FOREX  "දැන ගියොත්  Profit නොදැන ගියොත්  LOSS "  මතකයිනේ  අන්තර්ජාලයේ මුදල් සේවිමේ  සහ මුදල් නැති කරගැනීමේ  හොදම විදිහ තමයි forex කරන එක. බය වෙන්න එපා හොදට දැනගෙන හොද දැනුමකින් ‍කලෝත් මෙක තමයි ලාභ ලබන හොදම විදිහ. 
දැන් අපි බලමු මේ  forex කියලා   කියන්නේ මොකක්ද කියල , ඔයාලා  අහල ඇති  Stock market  ඒක ගැන .  ඒ වගේ  එකක් තමයි  forex market  ඒක කියන්නේත් . වෙනස තියෙන්නේ  Stock   market  එකේ අලෙවි වන්නේ සමාගම් කොටස් උනාට   forex market  එකේ අලෙවි වන්නේ මුදල් .  පැහැදිලි   නේද ?
 
 forex කියන්නේ Forgien Exchange  කියන වචන දෙක එ‍කතුවෙලා  හැදුන තනි වචනයක් . දැන්   බලමු  forex trade  කරන්නේ එහෙම නැත්නම් සල්ලි විකුනන්නේ කොහොමද කියල . 
දැන්  හිතන්න ඇමරිකන් ඩොලර් එකක මිල රුපියල් 130 කියල.  අපි රුපියල් 1300 දීල  අද ඇමරිකන් ඩොලර් 10ක් ගන්නවා .  තව  පැය කිහිපයකට පස්සේ ඒක පාරට ඇමරිකන් ඩොලර් එකක මිල රුපියල් 140  වෙනවා. එතකොට අපි අකරන්නේ අපි ගාව තිබුන ඩොලර් 10 දීලා ඒවා ආයිත්  රුපියල් බවට පත් කරගන්නවා. එතකොට  අපිට ලැබෙන මුදල 140 * 10 = 1400       ඒ කියංනෙ රුපියල් 100ක ලාබයක්. ඔන්න ඔය දේ  තමයි අපි  forex  කියල කරන්නේ. මම හිතනවා  forex  ගැන  අදහසක් ලැබුනා කියල.
දැන් කට්ටිය  හිතනවා ඇති ක්‍රමය තේරුනාට මේකෙන් විශාල මුදලක් හොයන්න බැ කියලා නැ ඒක වැරදියි  . බය වෙන්න එපා  අපි ලොකු මුදලක් ආයෝජනය කරන්න ඕනේ නැහැ. අනිත් පාඩම් ටික යද්දී ඒක ඉගන ගන්න පුලුවන් 

දැනට පොඩි උදාහරනයක් දෙන්නම් 

eg -   හිතන්න ඔයා forex එකේදි ගණුදෙණු කරන්නේ ඇමරිකන් ඩොලර් එකයි (USD)         එන්ගලන්තේ (GBP) එක්ක කියලා එතනදි  ඔයාට  කරන්න පුලුවන් අවම ගණුදෙනුවට වැය වෙන්නේ ඩොලර් 2.5 විතරයි අපි බලමු එතකොට ගන්න පුලුවනු ලාභය ගැන 
ඔයා ගත්තේ GBP 01 ක් = USD   1.600    කියන අවස්ථාවේදි කියලා  (ඔයා කරේ buy trade එකක් ) 
  මෙක  පැයකින් GBP 01 ක් = USD   1.690 ක් උනා කියලා හිතමු 
වෙනස  1.690- 1.600=  0.90 යි
මේක forex වලදි කියන්නේ  pips 90 යි කියලා ( මේක 90 යි කියලා ගත්තට   මේ විදිහට අගය 150 හා 200 නුත් වෙනස් වෙන වෙලාවල් තියෙනවා එකතමයි forex කියන්නේ මුදලේ අගය ක්ෂනිකවම වෙනස් වෙනවා 10  යි 20 යි 50 යි 100 යි 200යි වගේ ලොකු පොඩි ඔනෙම ගානකින් වෙනස් වෙන්න පුලුවන් )
 pips 01 = $0'10 යි

හරි එහෙනම් ඔයාගේ ලාභය තමයි   pips 90  *  $ .10 = $9.00 යි 
කොහොමද ලාභය $2.5 ට $9.00 යි හොදයි නේද 

පිලිගන්නත් අමාරුයි නේද 

හරි එහෙනම් අදට ඇති  ඉතිරි ටික පස්සේ  කතා කරමු  
Forex වල ලියාපදිංචි වෙන අය එහෙනම් නොමිලේම මෙතනින් ලියාපදිංචි වෙන්න 



0 comments:

Post a Comment