Pages

Subscribe:

Thursday, October 25, 2012

FOREX වලින් මුදල් හොයමු.

FOREX යනු කුමක්ද?
මේකෙන් මුදල් උපයන්නේ  කොහොමද ?.............
 කොහොමද  forex  ගිණුමක් පටන් ගන්නේ?.............
ලොකු දැනුමත් අවශ්ෂද ?.............
ලෝක ආර්ථිකය සහ මුල්‍ය වෙළද පොල යනු කුමක්ද ?.............
(ලෝක මුල්‍ය වෙළද පොල ) Forex  අපේ ආදායමක් මාර්ගයක් කරගන්නේ කෙසේද?.............
මිල ගණන් ඉහළ යන විට ලාභ ලැබෙන ආකාරය (Market Buy වන අවස්ථාව) යනු ?.............
මිල ගණන් පහළ යන විට ලාභ ලැබෙන ආකාරය (Market Sell වන අවස්ථාව) යනු ?.............
                      උත්තර දැනගන්න දේවල් ගොඩයි කොහොමද  දැනගන්නේ ?  forex .ගැන සම්පුර් ලිපි පෙලක් මෙම blog  එකෙන් ලගදිම පටන් ගන්නවා.  ‍ගොඩක් අයගේ ඉල්ලිම නිසා . ඔයාලාගේ අදහස් යෝජනා තියෙනවනම් ලියලා එවන්න .
Forex account එකක් පටන් ගන්න මුදල් අවශ්ෂ වෙන්නේ නැහැ මුලින්ම ඔයාලට demo account එකක් හදා ගෙන  හොදට පුරුදු වෙලා  පස්සේ  real  account එකක් හදලා ඇත්තටම ගණුදෙනු  කරලා ලාභ උපයගන්න  පුලුවන්.
මේ සියලු විස්තර සමගින් ඉදිරියේදි නව ලිපි පෙලක් පල කිරිමට අදහස් කරමු.
එතකන්  ඔයාලා පහත විදිහට ‍ඔයාලගේ  ගිණුම  OPEN කර ගන්න.

Forex Trading ගිණුමක් විවෘත කර ගනිමු
 1   ඒ සදහා පහත button කිලික් කරන්න 



02-    පහළ තියෙනවා වගේ එකක් ලැබේවි  එකේ තියෙන Open an Account  කියන එක කිලික් කරන්න. 
  
03     ඔයාට පහත ආකාරයේ  එකක්  ලැබෙයි  එක ඔයා පුරවන්න (100% නිවරදි තොරතුරු දෙන්න නැතිනම් පස්සේ අඩන්න වෙයි.  bank වලිනුත් ගණුදෙනු කරන්න වෙන නිසා ඔයාගෙ නම ලිපිනය bank account එකෙයි මේ කෙයි විස්තර සමාන වෙන්න ඔනි) 

04-දැන්    ඉහත  පිටුවේ  විස්තර පුරවන්න  account type ඉහත විදිහටම leverage එක 1 . 200 කියලම  තව zip code එක  ‍ඔයාලගේ තැපැල් සං‍කේත අංකය දමන්න දන්නැතිනම් මෙතනින් බලන්න 

 එකේ තියෙන සියලුම විස්තර පුරවලා. ඔය අන්තිමට තියෙන ටික්  දාන්න තියෙන ඒවටත් දාලා Submit කරන්න.
 දැන්??... 

             
මතක තියාගන්න  Submit කරපු ගමන් තව විස්තර තියෙන පිටුවක් එනවා   ඒක  පෙන්නේ එක පාරයි.  මේකේ තියෙන හැම දේම වැදගත් වෙන නිසා මෙක screan save එකක් දාගන්න නැතිනම් ලියා ගන්න  නැති කර ගන්න එහේම එපා තියා ගන්න. නැත්නමි ප්‍රශ්ණ තමා.   මේක  ‍ඔයාගේ password eka

05-  මෙත . ලෝක ප්‍රසිද්ධ සාමාගමක්.  රටවල් ගණනාවක Branches   තියෙනවා.  දැන් වැඩ කරන්න ඔනි කරන  software එක දාගන්න ඔනි  ඒක ඔයාලා දැන් register උන website එකෙන් ගමු  මේක click කරන්න    www.nordfx.com 

06 එකේ උඩින්ම දකුණු පැත්තේ තියෙන account Number කියන එකට කලින් ලැබුනු Account Number කියන එකයි , Password එකට ඒ විස්තරවල ඇති Trader Password කියන එකයි දාලා   ඇතුල් වෙන්න


7  - දැන්  ඔයාගේ ගිණුමේ පහළට යන කොට ලැබෙනවා  Trading Platform කියලා එකක්. ඔය පහළ තියෙන්නේ . හොදට බලන්න.  දැන් එතන Download the platform කියන එක කිලික් කරන්න 


            දැන් පහළ ආකාරයේ තවත් පිටුවක් එනවා එකේ  පළවෙනි එක Download Meta Trader 4 කියන එක කිලික් කලාට පස්සේ  මෘදුකාංගය ඔයාගේ පරිඝණකයට Download වීම ඇරබෙනවා.  

     08  දැන් ඉතින්  Download වුනු File එක Install කර ගන්න. පස්සේ ඔයාගේ පරිඝණකයේ Desktop එකේ අයිකන් එකකත් පෙන්වයි. ඒක විවෘත කර ගන්න.  පළමු වතාවට open  කරන විට ඔයාට තුල Open account කියලා පුරවන්න එකක් එයි.   ‍එක අයින් කරලා දාන්න.  දැන් මෘදුකාංගයේ File වලට ගිහිල්ලා  Login කියන එක කිලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ Account Number එකයි , password  කියන දෙන්න  මේ ටික  මම කියලා ඔයා කලින් save .කල ඔයාගේ විස්තර තියෙන  පිටුවෙන් බලලා දාන්න sever එකට  ඒකෙන් බලලා  Nordfx real 4   හරි 05 හරි  දාන්න log වෙන්න  .



 
09  මේක තමා ඔයාගේ ඇත්ත account එක  මේකේ  ගණුදෙනු කරන්න ඔයා සල්ලි දාන්න ඔනි

10  දැන් ඊට කලින් ඔයා පුරුදු වෙන්න ඔනි. ‍ඒකට damo account එක දැන් හදමු

මුලින්ම ඔයා මෙතනින් ඔයාගේ password දිලා කලින් වගේම ගිණුමට log වෙන්න 

  www.nordfx.com    clik 

දැන් කලින් වගේම  අපි Software එක Download කර ගත්ත වෙබි සයිටි එකේ. අන්න ඒ එ Download the Platform කියන එකට යටින්  තියෙනවා  Open MT4 Demo account කියලා එකක්.  එක කිලික් කරන්න..   එකතොට ඔයාල විස්තර පුරවන්න . කැමති පාස්වර්ඩි එකක් හදාගන්න නැතිනම් පරන එකම දෙන්න . එකේ විස්තර පුරවලා ඉවර වුනාම ඔයාට Demo Account Number එකක්  දෙනවා

·         . දැන් ඒ නැවත Software එකට ගිහිල්ලා  file      ------  login  ගිහින්   අර  log වන විදියටම  damo account එකේ විස්තර  දාලා Login වෙන්න  sever කියන තැනට .  NordGroupInv-Demo  කියලා  දෙන්න 


මේ  විදිහට  software එකේ  file   වල  login  වලට ගිහින් ඔයාගේ real account එකයි demo account එකයි අතර මාරු වෙන්න පුලුවන්

ගිණුම Verified කර ගන්නේ කොහොමද  

                 
 මේකනම් ටිකක් අමාරුයි

තියෙන්න ඔනි  මේවා
 
01.  ජාතික හැදුනුමි පතේ / රියදුරැ බලපත්‍රෙයේ / විදේශ ගමන් බලපත්‍රෙයේ   


ID Card Scanned Copy
Passport Scanned Copy
Driving License Scanned Copy     මේවායින් එකක්


02.
ලිපිනය සනාත කිරිමට මාස  තුනක් ඇතුලත  ගිණුම හදද්දි දාපු ලිපිනයට ලැබුනු  මොනවා හරි බිලක්  හරි Bank Passbook Scanned Copy  
          මේ ටික ඔක්කෝම ලැහැස්ති කරගෙන  ඔයාගේ  nordfx ගිණුමට ලොග් වෙලා  ඒකේ පළමු වෙනි  Section එකේ තියෙනවා Upload Document කියලා එකක්.  ඒක කිලික්  කරලා එක බැගින්  Upload කරන්න.
                          හරියට වැඩේ කළානමි දින දෙකකින්  මේක Verified කරනවා. ඒක ඔයා බලාගන්න

  අදට මේ ඇති  මේකට තව Bank Card එකක් add කරගන්න ඔනි .තව real account   ‍එකෙන් වැඩ කරන්න cash deposit  ඔනි තව  දැන් මේකේ වැඩ කරන හැටි  ගැනයි ‍‍forex ගැනයි දැනගන්න  තවත් ලිපි පෙලකින්  නැවත හමු වෙමු   එතකන් පුලුවන් අය ඉන්නවනම් මේ ටික තනිවම කරගන්න . හරිම ලේසියි. ආ.... ඔයාලට තව bank account  ‍එකකුත් ඔනි වෙනවා ඒවත් ලැස්ති කරගන්න‍.

                                        ///////////////////නැවත හමු වෙමු////////////////


 හොයන්නනම් මුදල් පටන් ගන්න FOREX  හැබැයි ඉගනගන්න ගොඩක් තියෙනවා‍. 

                     දැන ගියොත් PROFIT  නොදැන ගියොත්  LOSS ...


පටන් ගන්න මෙතනින්  

ඔයාලට තනිවම FOREX ගිණුමක් සකසා ගත නොහැකි නම් පහත විස්තර පුරවා එවන්න 
මම ඔයාලගේ EMAIL එකට ගිණුමක් හදලා එවන්නම් ඔයට තියෙන්නේ එකේ USER NAME, PASSWORD වෙනස් කර ගෙන VERIFY කරගන්න එක විතරයි. එහෙනම් පහත විස්තර පුරවා එවන්න  


 qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq

2 comments:

  1. Thanks machan... godak saralawa mechchara sankeerna deyak uba apita kiyala dunnata..

    ReplyDelete
  2. Thanks macho godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak!!!!!!!!!!

    ReplyDelete