Pages

Subscribe:

Monday, August 6, 2012

කොහොමද neo bux වලින් මුදල් හොයන්නේ





    කොහොමද neo bux වලින් මුදල් හොයන්නේ

 for  free regi
       .

                         දැන් හැමෝම කතා කරනවා අන්තර්ජාලයෙන් මුදල් උපයන එක ගැන හැමෝම  පුදුමෙ කියන්නේ computer එකක් අල්ලලවත් නැති අයත් හොදට කතා කරනවා E money,  අන්තර්ජාලයෙන් මුදල්  කිය කියා එක එක නම් දාගෙන බලන්න පත්තරයක් අරන් ඔනි තරම් add දාලා සමහරු class සුත් දාලා ඔයාල  දකිනවනෙ ඒකම හොද business එකක් කරගෙන මුදල් හොයනවා
මමත් ඔය හැම එකක් පස්සේම ගිහින් බැලුවා අන්තිමටම  එක් දෙයක් හොයා ගත්තා මොකක්ද ඒ
මෙකේ ඔයාලට සත 05ක් වත් වියදම් වෙන්නේ නැහැ ඒක මම කියන්නේ ම‍ගේ පවෘත්ගලික අත්දැකිමෙන්මයි
මෙකෙදි ඔයාලට කරන්න තියෙන්නේ නොමිලේ පහල තියෙන web side එකේ ගිණුමක් සාදා ගෙන දිනපතා ඔවුන්ගේ add බැලිම පමනයි   දවසටම විනාඩි 20ක් විතරයි යන්නනේ ?  දවසම internet  එකෙයි face book එකෙයි  වේලි වේලි ඉන්න එකේ මෙහෙමවත් දෙයක් කරලා බලන්න අතින් පයින් යනව කියලද? (මමත් කරනවා බොරුවක් නෙමෙයි මේක)
හදිසි අය මෙතනින්  නොමිලේ ලියා පදිංචි වන්න  අනිත් අය මෙම ලිපිය බලලම පහලින් ලියා පදිංචි වෙන්න කොහොමත් හැම දේම මුල සිට අගටම බලලා දෙයක් කරනවනම් හොදයි නේද?



ඉතින් add බැලුවම කොහොමද සල්ලි හම්බ වෙන්නේ ?
මෙන්න මේකයි කාතාව කෙටියෙන් කියන්නමි අද ලෝකයේ හැම වෙබ් අඩවියක්ම තමන්ගෙ web side එකට කට්ටිය ගෙන්න ගන්න මාර කට්ටක් කන්නෙ පවු  එයාලා තමන්ගෙ web එකට එන අයට එක එක පහසුකම් දෙනවා (උදා  e mail , free games,  තැගි  මුදල් උපයගන්න  අකාර ආදිය) 
මෙයාලට මේ දෙවල් අපට දුන්නට පාඩු නැහැ  මොකද අපි වැඩියෙන් ඒ web side වලට ගියොත් ඒයාලගේ ආදයම වැඩියි (උදා   එයාලට දැන්වීම්  ලබා දෙන  අයතන ආදි යෙන් ) 
තව මේ ගැන දැන ගන්න ‍ඔනි නම් internet එකෙන් බලන්න

හරි වැඩේ පටන් ගමු

අද මම කියන්න යන්නේ දැන‍ට මම පාවිචීචි කරන neobux කියන  web side එක ගැන
මොනවා උනත් neobux එළම සයිට් එකක්........හේතුව ගොඩාක් අය දන්නව නේ.......සල්ලි හොයන්න කියාපු සයිට් එකක් තමයි neobux කියන්නේ......... ගැන ඔය ගොල්ලන්ටම තේරේවි මෙකේ රෙජිස්ටර් වෙලා ටික දවසක් ක්ලික් කරාම.............  මාත් දවසින් තෙරැන් ගත්තා
මම ඔය කට්ටියට දැනට හදුන්වාදීපු ප්‍රදාන අඩවි ගැන තමයි මේ කිව්වේ.........මේවයින් සමහර අය මාසෙකට $500ක් විතර උපයනවා..........හැබැයි ඒ එක්කෙනෙක්වත් පටන් ගෙන දවසින් දෙකෙන් එහෙම උපයන්න ගත්තු අය නෙමෙයි........ටික කාලයක් දිගටම කරගෙනයනකොට මේවායේ තියෙන වාසිය ඔය කට්ටියටම බලාගන්න පුලුවන්..........


මම ඔය කට්ටියට දැනට හදුන්වාදීපු ප්‍රදාන අඩවි ගැන තමයි මේ කිව්වේ.........මේවයින් සමහර අය මාසෙකට $500ක් විතර උපයනවා සමහරැ $1000ටත් වැඩියි ..........හැබැයි ඒ එක්කෙනෙක්වත් පටන් ගෙන දවසින් දෙකෙන් එහෙම උපයන්න ගත්තු අය නෙමෙයි........ටික කාලයක් දිගටම කරගෙනයනකොට මේවායේ තියෙන වාසිය ඔය කට්ටියටම බලාගන්න පුලුවන්..........

මම ඔයගොල්ලන්ට දැනට හදුන්වාදීපු සයිට් වල තාම රෙජිස්ටර් උනේ නැති අය පහල බැනර් ක්ලික් කරලා ගිහින් රෙජිස්ටර් වෙන්න........

 



  හදිසි නැත්නම් පසුව (මම මෙහි නොමිලේම ලියා පදිංචි වෙන හැටි පියවරෙන් පියවර කියලා දෙනවා)


හැබැයි මේක කියන්න ‍ඔන හැම දෙනාටම මෙක ඉක්මනින් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි
ඉහත ආකාරයට $500ක් $1000ටත් විතර හොයන්නනම්  මේ ගේම කාලයක් හොදටම ඉවසීමෙන් කරන්න ඔනි මාස 04 විතර (කෙටි කමත් තියෙනවා)   හැම දවසම internet  එකෙයි face book එකෙයි  වේලි වේලි ඉන්න ඉන්න අපිට දවසට විනාඩි 20 ක් මේකට ගියාට අතින් පයින් යන්නේ නැහැනේ

මම ඔයගොල්ලන්ට දැනට හදුන්වාදීපු සයිට් වල තාම රෙජිස්ටර් උනේ නැති අය පහල බැනර් ක්ලික් කරලා ගිහින් රෙජිස්ටර් වෙන්න........


 

මොකද මමනම් පටන් ගත්තේ කම්මැලි කමටත් එක්ක( face book හිටියත් මොකේක්වත් නැ අපට  අතින් කයිට්  )
ඇත්තම කියනවනම් පලවෙනි මාසේ  ම‍ට හොයන්න‍ පුලුවන් උනේ රු 226 යි කියන්නත් ලැජ්ජයි ඒත් අතහැරියෙ නැහැ ( මොකද මට හොද යාලුවෙක් හිටියා මේ ගැන කියලා දෙන්න මේකේ වැඩේ කරන්නේ කොහොමද කියලා)දෙවනි මාසෙදි හෙව්වේ රු 950 ක් විතර තුන් වන මාසේ වෙදිදි රු 3750 ක් විතර හොයන්න පුලුවන් උනා මේ වන විට රු 83000 ක් විතර හොයලා ඇති( මෙ මගේ 06 වන මාසය)
හැබැයි මම තාම මගේ අතට ගත‍්තේ රු 20000ක් විතරයි ඉතිරි ඒවා මේකටම යෙදෙව්වා එතකොට තමයි අපේ ආදායම වේගයෙන් වැඩි වෙන්නේ
කෙටියෙන්ම කිය‍නවා නම මෙන්න‍ මේ විදිහට තමා  මෙකේ හැසිරීම


අපි පොලේ කඩයක් කරන මිනිහෙක්ගේ ආදයමයි මෙහි ආදයමයි වැඩි වෙන විදිහ බලමු

කඩයක් කරන මිනිසෙක්ගේ ආදායම        neo bux තුල ඔබ ලබන ආදායම

01 මාසය       රු8000               01 මාසය     රු250 (සමහර විට ඉට අඩුයි)
02 මාසය      රැ 9500                  02 මාසය         රැ 1500
03 මාසය      රු 10500                03 මාසය        රු 3200
04 මාසය      රැ 12500                04 මාසය         රැ 9000
06 මාසය      රැ 13000                06 මාසය         රැ 18500
07 මාසය     රැ 13000                06 මාසය         රැ 27000

මෙන්න මේ විදිහට තමයි වර්ධන වේගය මේ දෙන්නම තමන් ලබන ආදායමෙන් කොටසක් ආයෝජනය කරනවා බලන්න පතිපල වල වෙනස මෙයිනුත් ‍ආයෝජන පැත්ත වැඩ්වෙන කොට ආදායමත් ගොඩක් වැඩි වෙනවා

එහෙනමි කරලම බලන්න මේ විදිහට මගෙන් සුභ පැතුම්


මුලින්ම මෙ ලින්ක්  එකෙන්  neo bux  account  එකක් හදාගන්න. මේක නොමිලේ  ශත 05ක් වත් යන්නේ නැහැ    ( අවශ්ෂ නම් ‍මගේ උදවු  මේ     sachinneobux@gmail.com    e-mail ලිපිනයෙන් විමසන්න )

කියෙව්වා ඇති වගේ.වැඩේට බහිමු.
  මුලින්ම අන්තර්ජාලයේ ඔබේ නමින් ගිණුමක් තියෙන්න ඕනි මොකද මේකේන් මුදල් ගෙන්න ගන්න ගිණුමක් ඔනි ඒකත් නොමිලේම මෙතනින් හදාගෙනම පහල ඇති neo bux  account එක හදමු මොකද ඒකට ගිණුම් අංකය ඔන වෙනවා

හරි දැන් ඔය පහල පෙන්නලා තියන තැන ඔබන්න
click this image 

 

දැන් මේ විදිහේ එකක් ලැබෙයි එකේ register click කරන්න


  • පහල තියනවා වගේ page එකක් එයි.එතන ඇත්ත විස්තරේ කොටන්න.


username-මෙතන ඔයාට කැමති නමක් දාගන්න(ex-  kamal5)
password-මතක හිටින එකක් ගහන්න.
password confirmation- මෙතනත් ඒකම ගහන්න.
email- ඔයාගෙ ඊමේල් එක  (මේකට අලුත් එකක් හදාගන්න පුලුවන් නම් හොදයි දන්නැතිනම් මෙතනින් යන්න)
Alertpay/paypal email- (පේපෑල් මේල් එක  ඉහත ලිපිනයටම හදා ගන්න දන්නැතිනම් මෙතනින් යන්න )
Referrer-මොකුත් කරන්න එපා
Birth  year-උපන්දිනය
verification code-ඉස්සරහ කොටුවෙ තියන අකුරු ටික ගහලා පහල ඉංගිරිසි කෑල්ල ඉස්සරහින් තියන කොටුව ඔබලා continue කරන්න

  • දැන් ඔයාගෙ ගිණුමට log වෙලා View advertisement කියන එක Click කරන්න.ඔයාගෙ adds ටික පහල තියන විදිහට පෙන්නනවා.
  • Advertistment click reset කියන තැන ආයෙත් ඔයාගෙ adds ටික හෙට අලුත් වෙන වෙලාව පෙන්නනවා.

  • ඔය තියන adds ‍එකක් උඩ Click කරන්න.ඊට පස්සෙ රතු ‍බොත්තම උඩ ඔබන්න
  • ඊට පස්සෙ adds එක ලෝඩ් වෙනවා.ලෝඩ් වෙලා පහල තියනවා වගේ සල්ලි ගිණුමට ආවා කියල වැටෙයි.ඊට පස්සෙ Close කියන බොත්තම ඔබන්න.

         

එහෙනම් නැවත හමුවෙමු 
විමසන්න   sachinneobux@gmail.com   
free
 register neobux click here                
 

0 comments:

Post a Comment