FOREX යනු කුමක්ද?
මේකෙන් මුදල් උපයන්නේ කොහොමද ?.............
කොහොමද forex ගිණුමක් පටන් ගන්නේ?.............
ලොකු
දැනුමත් අවශ්ෂද ?.............
ලෝක
ආර්ථිකය සහ මුල්‍ය වෙළද පොල යනු කුමක්ද ?.............
(ලෝක මුල්‍ය වෙළද පොල ) Forex අපේ ආදායමක් මාර්ගයක් කරගන්නේ කෙසේද?.............
මිල ගණන්
ඉහළ යන විට ලාභ ලැබෙන ආකාරය (Market Buy වන
අවස්ථාව) යනු ?.............
මිල ගණන්
පහළ යන විට ලාභ ලැබෙන ආකාරය (Market Sell වන
අවස්ථාව) යනු ?.............
උත්තර දැනගන්න දේවල් ගොඩයි කොහොමද දැනගන්නේ ? forex .ගැන සම්පුර්ණ ලිපි පෙලක් මෙම blog එකෙන් ලගදිම පටන් ගන්නවා. ගොඩක් අයගේ ඉල්ලිම නිසා . ඔයාලාගේ අදහස් යෝජනා
තියෙනවනම් ලියලා එවන්න .
Forex account එකක්
පටන් ගන්න මුදල් අවශ්ෂ වෙන්නේ නැහැ මුලින්ම ඔයාලට demo account එකක් හදා ගෙන හොදට
පුරුදු වෙලා පස්සේ real account එකක් හදලා ඇත්තටම ගණුදෙනු කරලා ලාභ උපයගන්න පුලුවන්.
මේ සියලු විස්තර සමගින්
ඉදිරියේදි නව ලිපි පෙලක් පල කිරිමට අදහස් කරමු.
එතකන් ඔයාලා පහත විදිහට ඔයාලගේ ගිණුම OPEN කර ගන්න.
Forex Trading ගිණුමක්
විවෘත කර ගනිමු
1 ඒ සදහා පහත button කිලික් කරන්න
02- පහළ තියෙනවා වගේ එකක් ලැබේවි එකේ තියෙන Open an Account කියන එක කිලික් කරන්න.
03 ඔයාට පහත ආකාරයේ එකක් ලැබෙයි
එක ඔයා පුරවන්න (100% නිවරදි තොරතුරු දෙන්න නැතිනම් පස්සේ අඩන්න වෙයි. bank වලිනුත් ගණුදෙනු කරන්න වෙන නිසා ඔයාගෙ නම ලිපිනය bank account
එකෙයි මේ කෙයි විස්තර සමාන
වෙන්න ඔනි)
04-දැන්
ඉහත පිටුවේ
විස්තර පුරවන්න account type
ඉහත විදිහටම leverage එක 1 . 200 කියලම
තව zip code එක ඔයාලගේ තැපැල් සංකේත අංකය දමන්න දන්නැතිනම්
මෙතනින් බලන්න
එකේ තියෙන සියලුම විස්තර පුරවලා. ඔය අන්තිමට තියෙන
ටික් දාන්න තියෙන ඒවටත් දාලා Submit කරන්න.
දැන්??...
මතක තියාගන්න Submit කරපු
ගමන් තව විස්තර තියෙන පිටුවක් එනවා ඒක පෙන්නේ එක පාරයි. මේකේ
තියෙන හැම දේම වැදගත් වෙන නිසා මෙක screan save එකක් දාගන්න නැතිනම් ලියා ගන්න නැති කර ගන්න එහේම එපා තියා ගන්න. නැත්නමි ප්‍රශ්ණ තමා.
මේක
ඔයාගේ password eka
05- මෙත . ලෝක ප්‍රසිද්ධ සාමාගමක්. රටවල් ගණනාවක Branches තියෙනවා. දැන් වැඩ කරන්න ඔනි කරන software එක දාගන්න ඔනි
ඒක ඔයාලා දැන් register උන website එකෙන් ගමු
මේක click කරන්න www.nordfx.com
06 එකේ උඩින්ම දකුණු පැත්තේ තියෙන account Number කියන එකට කලින් ලැබුනු Account Number කියන
එකයි , Password එකට ඒ විස්තරවල ඇති Trader Password කියන එකයි දාලා ඇතුල් වෙන්න
7 - දැන් ඔයාගේ ගිණුමේ පහළට යන කොට ලැබෙනවා Trading Platform කියලා
එකක්. ඔය පහළ තියෙන්නේ . හොදට බලන්න. දැන්
එතන Download the platform කියන එක කිලික් කරන්න
දැන් පහළ
ආකාරයේ තවත් පිටුවක් එනවා එකේ පළවෙනි එක Download Meta Trader 4 කියන එක කිලික් කලාට පස්සේ මෘදුකාංගය ඔයාගේ පරිඝණකයට Download වීම ඇරබෙනවා.
08 දැන් ඉතින් Download
වුනු File එක Install කර ගන්න. පස්සේ ඔයාගේ පරිඝණකයේ Desktop එකේ අයිකන් එකකත් පෙන්වයි. ඒක විවෘත කර
ගන්න. පළමු වතාවට open කරන විට ඔයාට තුල Open account කියලා පුරවන්න එකක් එයි. එක අයින් කරලා දාන්න. දැන් මෘදුකාංගයේ File වලට
ගිහිල්ලා Login කියන එක කිලික් කරන්න.
ඊට පස්සේ ඔයාගේ Account Number එකයි , password කියන දෙන්න මේ ටික
මම කියලා ඔයා කලින් save .කල ඔයාගේ විස්තර තියෙන
පිටුවෙන් බලලා දාන්න sever එකට ඒකෙන් බලලා Nordfx real 4 හරි 05 හරි දාන්න log වෙන්න .
09 මේක තමා ඔයාගේ ඇත්ත account එක මේකේ ගණුදෙනු කරන්න ඔයා සල්ලි දාන්න ඔනි
10 දැන් ඊට කලින් ඔයා පුරුදු වෙන්න ඔනි. ඒකට damo account එක දැන් හදමු
මුලින්ම
ඔයා මෙතනින් ඔයාගේ password
දිලා කලින් වගේම ගිණුමට log වෙන්න
දැන් කලින්
වගේම අපි Software එක Download කර ගත්ත වෙබි සයිටි එකේ. අන්න ඒ එ Download the Platform කියන එකට යටින් තියෙනවා Open MT4 Demo account කියලා එකක්. එක කිලික් කරන්න.. එකතොට
ඔයාල විස්තර පුරවන්න . කැමති පාස්වර්ඩි එකක් හදාගන්න නැතිනම් පරන එකම දෙන්න . එකේ විස්තර පුරවලා ඉවර වුනාම ඔයාට Demo Account Number එකක් දෙනවා
·
.
දැන් ඒ
නැවත Software එකට ගිහිල්ලා file ------
login ගිහින් අර log
වන විදියටම damo account එකේ විස්තර දාලා Login වෙන්න sever කියන තැනට . NordGroupInv-Demo කියලා
දෙන්න
මේ විදිහට software එකේ file වල login වලට
ගිහින් ඔයාගේ real account එකයි demo account
එකයි අතර මාරු වෙන්න
පුලුවන්
ගිණුම Verified කර ගන්නේ කොහොමද
මේකනම්
ටිකක් අමාරුයි
තියෙන්න ඔනි මේවා
02. ලිපිනය සනාත කිරිමට මාස තුනක් ඇතුලත ගිණුම හදද්දි දාපු ලිපිනයට ලැබුනු මොනවා
හරි බිලක් හරි Bank Passbook Scanned
Copy
මේ ටික ඔක්කෝම ලැහැස්ති කරගෙන ඔයාගේ nordfx ගිණුමට ලොග් වෙලා ඒකේ පළමු වෙනි Section එකේ
තියෙනවා Upload Document කියලා එකක්. ඒක කිලික් කරලා එක බැගින් Upload කරන්න.
හරියට වැඩේ කළානමි දින දෙකකින් මේක Verified කරනවා.
ඒක ඔයා බලාගන්න
අදට මේ ඇති මේකට තව Bank Card එකක් add කරගන්න ඔනි .තව real account
එකෙන් වැඩ කරන්න cash deposit
ඔනි තව දැන් මේකේ වැඩ කරන හැටි ගැනයි forex ගැනයි දැනගන්න තවත් ලිපි
පෙලකින් නැවත හමු වෙමු එතකන්
පුලුවන් අය ඉන්නවනම් මේ ටික තනිවම කරගන්න . හරිම ලේසියි. ආ.... ඔයාලට තව bank account
එකකුත් ඔනි වෙනවා ඒවත් ලැස්ති කරගන්න.
///////////////////නැවත හමු වෙමු////////////////
හොයන්නනම් මුදල් පටන් ගන්න FOREX හැබැයි ඉගනගන්න ගොඩක් තියෙනවා.
දැන ගියොත් PROFIT නොදැන ගියොත් LOSS ...
පටන් ගන්න මෙතනින්
ඔයාලට තනිවම FOREX ගිණුමක් සකසා ගත නොහැකි නම් පහත විස්තර පුරවා එවන්න
මම ඔයාලගේ EMAIL එකට ගිණුමක් හදලා එවන්නම් ඔයට තියෙන්නේ එකේ USER NAME, PASSWORD වෙනස් කර ගෙන VERIFY කරගන්න එක විතරයි. එහෙනම් පහත විස්තර පුරවා එවන්න
qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq