Wednesday, August 7, 2013
Sunday, November 4, 2012
EARN MONEY WITH FOREX
EARN MONEY BY FOREX
How can earn money by forex?
How can start the forex account ?
What about the Knowledge for doing forex?
What is the time of market buy ?
What is the time of market sell ?
More question have the answer to give
nor? How can we learn forex ,
Okay we start the lessen about the forex as
soon as, write your feeling
Okay now we start
If you are want to quickly to open follow this link
If you want to learn step by step about forex
, you follow this
What is Forex online trading?
Forex is short for foreign exchange
and is the name given to the "direct access" trading of foreign
currencies. With an average daily volume of $1.4 trillion dollars, forex is
roughly 30 times larger than all of the futures markets combined, and is
therefore one of the most liquid markets in the world. Because forex is
electronically traded like Nasdaq stocks, trading occurs 24 hours a day around
the world.
How does Forex online trading work?
In forex online trading, currencies
are always priced and traded in pairs. You simultaneously buy one currency and
sell another or vice versa. The most valuable currency is listed first.
For instance, you believe that the US Dollar will strengthen vs. the Euro
Currency so you would sell the Euro Currency and buy the US Dollar or Sell
EUR/USD. If you believed that the Euro will strengthen vs. the US Dollar then
you would Buy EUR/USD. The British Pound (GBP) and the Australian Dollar (AUD)
and the Euro Currency (EUR) are more valuable than the US Dollar (USD) and
therefore are listed first. The Japanese Yen (JPY), the Swiss Franc (CHF) and
the Canadian Dollar (CAD) are less valuable and therefore listed second.
What are the most active currency
pairs?
Around 85% of all currency trades
occur between the major currencies. The "majors" are the most liquid
because they are seen as having the strongest economies, stable governments and
strong central banks. The major currencies include: EUR, USD, JPY, GBP, CHF,
AUD and CAD.
What is a pip?
A pip stands for (percentage in
point) which is 1/100th of 1%. In EUR/USD an example of a 3 pip spread ($30) is
quoted at 1.2000/1.2003. The pip spread is how the currency trading company and
the introducing broker are compensated for their services.
Is there a difference between online
currency trading, Forex online trading, Forex currency trading and online
foreign exchange trading?
No. All of these terms are used
interchangeably with each other and are referring to the same thing.
What are my risks of loss if I open a
forex trading account?
Risk and profit potential are
directly proportional to each other. Foreign exchange products carry
significant risk of loss. You can lose part or all of your risk capital when
investing in markets with high profit potential such as forex online trading. Open
a forex trading account using speculative capital only. Forex is traded in
the cash market and not on an exchange.
To learn more about forex online
trading
Lets we Open forex account
01-
Click this button
2- Then you can see this window
3- Click open account now you
can see this window and you fill this form 100% your correct . don’t change leverage
1 : 200 and account type . micro usd.
04- now press submit button and save your password
and user name. don’t loose
05- now log this web using your user name and
password. Click this and log www.nordfx.com
06 go to Trading Platform and click the Download the platform button
7 click the Download Meta Trader
4 and download the software in your computer
08 now you can see the software in the your
omputer desktop, double click the soft ware and open the meta trader NordFX
soft ware , remember first massage you get see , skip it,
After you
can see this window and log in using your user name and password sever select NordGroupInv-Real4
Okay it is over .
Now you open the demo account if you want to training
You open this demo account you click the Open MT4 Demo accountSee
When you log your demo account you select sever in demo
How an you Verified your account
Plese call NORD FX
Tell 0911204533760
If you have a problem when you open that account
please call that no . they will help
you,
Or fill
this form sent us. We help you
Thursday, November 1, 2012
forex කරමු (lesson 02)
What is forex ? Forex යනු කුමක්ද ?
අන්තර්ජාලයේ
මුදල් හොයන්න පුලුවන් හොදම දේ කියල forex ගැන කියන්නේ මේ කතාවේ වැරැද්දකුත් ඇත්තේම නැහැ . එත් මේක 100%ක් ම හරි නැහැ මොකද මම කලින් කිව්වේ කතාවක් forex ගැන FOREX "දැන ගියොත් Profit නොදැන ගියොත් LOSS " මතකයිනේ අන්තර්ජාලයේ මුදල් සේවිමේ සහ මුදල් නැති කරගැනීමේ හොදම විදිහ තමයි forex කරන එක. බය වෙන්න එපා හොදට දැනගෙන හොද දැනුමකින් කලෝත් මෙක තමයි ලාභ ලබන හොදම විදිහ.
දැන් අපි
බලමු මේ forex කියලා කියන්නේ මොකක්ද කියල , ඔයාලා අහල ඇති Stock market ඒක ගැන . ඒ
වගේ එකක් තමයි forex market
ඒක කියන්නේත් . වෙනස තියෙන්නේ Stock market එකේ අලෙවි වන්නේ සමාගම් කොටස් උනාට forex market
එකේ අලෙවි වන්නේ මුදල් . පැහැදිලි නේද ?
forex කියන්නේ Forgien Exchange කියන වචන දෙක එකතුවෙලා හැදුන තනි වචනයක් . දැන් බලමු
forex trade කරන්නේ එහෙම නැත්නම්
සල්ලි විකුනන්නේ කොහොමද කියල .
දැන් හිතන්න ඇමරිකන් ඩොලර් එකක මිල රුපියල් 130
කියල. අපි රුපියල් 1300 දීල අද ඇමරිකන් ඩොලර් 10ක් ගන්නවා . තව පැය
කිහිපයකට පස්සේ ඒක පාරට ඇමරිකන් ඩොලර් එකක මිල රුපියල් 140 වෙනවා. එතකොට අපි අකරන්නේ අපි ගාව තිබුන ඩොලර්
10 දීලා ඒවා ආයිත් රුපියල් බවට පත්
කරගන්නවා. එතකොට අපිට ලැබෙන මුදල 140 * 10
= 1400 ඒ කියංනෙ රුපියල් 100ක
ලාබයක්. ඔන්න ඔය දේ තමයි අපි forex
කියල කරන්නේ. මම හිතනවා forex ගැන අදහසක් ලැබුනා කියල.
දැන් කට්ටිය හිතනවා ඇති ක්‍රමය තේරුනාට මේකෙන් විශාල මුදලක් හොයන්න බැ කියලා නැ ඒක වැරදියි . බය වෙන්න එපා අපි ලොකු
මුදලක් ආයෝජනය කරන්න ඕනේ නැහැ. අනිත් පාඩම් ටික යද්දී ඒක ඉගන ගන්න පුලුවන්
දැනට පොඩි උදාහරනයක් දෙන්නම්
eg - හිතන්න ඔයා forex එකේදි ගණුදෙණු කරන්නේ ඇමරිකන් ඩොලර් එකයි (USD) එන්ගලන්තේ (GBP) එක්ක කියලා එතනදි ඔයාට කරන්න පුලුවන් අවම ගණුදෙනුවට වැය වෙන්නේ ඩොලර් 2.5 විතරයි අපි බලමු එතකොට ගන්න පුලුවනු ලාභය ගැන
ඔයා ගත්තේ GBP 01 ක් = USD 1.600 කියන අවස්ථාවේදි කියලා (ඔයා කරේ buy trade එකක් )
මෙක පැයකින් GBP 01 ක් = USD 1.690 ක් උනා කියලා හිතමු
වෙනස 1.690- 1.600= 0.90 යි
මේක forex වලදි කියන්නේ pips 90 යි කියලා ( මේක 90 යි කියලා ගත්තට මේ විදිහට අගය 150 හා 200 නුත් වෙනස් වෙන වෙලාවල් තියෙනවා එකතමයි forex කියන්නේ මුදලේ අගය ක්ෂනිකවම වෙනස් වෙනවා 10 යි 20 යි 50 යි 100 යි 200යි වගේ ලොකු පොඩි ඔනෙම ගානකින් වෙනස් වෙන්න පුලුවන් )
pips 01 = $0'10 යි
හරි එහෙනම් ඔයාගේ ලාභය තමයි pips 90 * $ .10 = $9.00 යි
කොහොමද ලාභය $2.5 ට $9.00 යි හොදයි නේද
පිලිගන්නත් අමාරුයි නේද
හරි එහෙනම් අදට ඇති ඉතිරි ටික පස්සේ කතා කරමු
Forex වල ලියාපදිංචි වෙන අය එහෙනම් නොමිලේම මෙතනින් ලියාපදිංචි වෙන්න
Wednesday, October 31, 2012
youtube වලින් බඩු බාන්න
You Tube වලින් බඩු බාන්න.
කට්ටිය හැමෝම youtube එකෙන් video ඩවුන්ලෝඩ් කරන්න මාර දුකක් විදින්නේ නේද?
ඒකට නොයෙක් ක්‍රම පාවිච්චි කරනවා... Youtube Downloader , ATUBE CATCHER Youtube Downloader ... වගේ ඒවා ගන්න පුළුවන් ...තවත් ඒවා තියෙනවා ..මේ මුකුත් නැතිව Youtube video ඩවුන්ලෝඩ් විදිහක් ගැන...දන්නවද ?
video බාගන්න අයට මේ ක්‍රමය ගොඩක් වැදගත් වෙයි ...
එහෙනම් බලන්න කරලා
01 මුලින්ම you tube වලට ගිහින් ඩවුන්ලෝඩ්කලයුතු video එක මත click කර එය ඕපන් කරගන්න.
02 එවිට Address bar එකේ තියෙන ලින්ක් එක මෙන්න මේ විදිහටයි
03 පස්සේ youtube.com කියලා තියෙන තැනට ඉදිරියෙන් SS කියලා එකතු කරලා Enter කරන්න .
FOREX යනු කුමක්ද?
කට්ටිය හැමෝම youtube එකෙන් video ඩවුන්ලෝඩ් කරන්න මාර දුකක් විදින්නේ නේද?
ඒකට නොයෙක් ක්‍රම පාවිච්චි කරනවා... Youtube Downloader , ATUBE CATCHER Youtube Downloader ... වගේ ඒවා ගන්න පුළුවන් ...තවත් ඒවා තියෙනවා ..මේ මුකුත් නැතිව Youtube video ඩවුන්ලෝඩ් විදිහක් ගැන...දන්නවද ?
video බාගන්න අයට මේ ක්‍රමය ගොඩක් වැදගත් වෙයි ...
එහෙනම් බලන්න කරලා
02 එවිට Address bar එකේ තියෙන ලින්ක් එක මෙන්න මේ විදිහටයි
03 පස්සේ youtube.com කියලා තියෙන තැනට ඉදිරියෙන් SS කියලා එකතු කරලා Enter කරන්න .
මේ වගේ,,,,
4 දැන් පහත රූපයේ පරිදි පරිදි video එක download කරන්න ඕනි link අපට ලබාදෙනවා...
එතනින් අපට ගැලපෙන එක තෝරාගන්න පුළුවන්,,,,මේවගේ...
*************
FOREX වලින් මුදල් හොයමු.
මේකෙන් මුදල් උපයන්නේ කොහොමද ?............. කොහොමද forex ගිණුමක් පටන් ගන්නේ?............. දැනගන්න මෙතනින් යන්න
neobux ගැන මෙතනින්
payza ගැන මෙතනින්
Thursday, October 25, 2012
FOREX වලින් මුදල් හොයමු.
FOREX යනු කුමක්ද?
Forex Trading ගිණුමක් විවෘත කර ගනිමු
මතක තියාගන්න Submit කරපු ගමන් තව විස්තර තියෙන පිටුවක් එනවා ඒක පෙන්නේ එක පාරයි. මේකේ තියෙන හැම දේම වැදගත් වෙන නිසා මෙක screan save එකක් දාගන්න නැතිනම් ලියා ගන්න නැති කර ගන්න එහේම එපා තියා ගන්න. නැත්නමි ප්‍රශ්ණ තමා. මේක ඔයාගේ password eka
05- මෙත . ලෝක ප්‍රසිද්ධ සාමාගමක්. රටවල් ගණනාවක Branches තියෙනවා. දැන් වැඩ කරන්න ඔනි කරන software එක දාගන්න ඔනි ඒක ඔයාලා දැන් register උන website එකෙන් ගමු මේක click කරන්න www.nordfx.com
මේකනම් ටිකක් අමාරුයි
02. ලිපිනය සනාත කිරිමට මාස තුනක් ඇතුලත ගිණුම හදද්දි දාපු ලිපිනයට ලැබුනු මොනවා හරි බිලක් හරි Bank Passbook Scanned Copy
මේ ටික ඔක්කෝම ලැහැස්ති කරගෙන ඔයාගේ nordfx ගිණුමට ලොග් වෙලා ඒකේ පළමු වෙනි Section එකේ තියෙනවා Upload Document කියලා එකක්. ඒක කිලික් කරලා එක බැගින් Upload කරන්න.
කොහොමද forex ගිණුමක් පටන් ගන්නේ?.............
ලොකු
දැනුමත් අවශ්ෂද ?.............
ලෝක
ආර්ථිකය සහ මුල්‍ය වෙළද පොල යනු කුමක්ද ?.............
(ලෝක මුල්‍ය වෙළද පොල ) Forex අපේ ආදායමක් මාර්ගයක් කරගන්නේ කෙසේද?.............
මිල ගණන්
ඉහළ යන විට ලාභ ලැබෙන ආකාරය (Market Buy වන
අවස්ථාව) යනු ?.............
මිල ගණන්
පහළ යන විට ලාභ ලැබෙන ආකාරය (Market Sell වන
අවස්ථාව) යනු ?.............
උත්තර දැනගන්න දේවල් ගොඩයි කොහොමද දැනගන්නේ ? forex .ගැන සම්පුර්ණ ලිපි පෙලක් මෙම blog එකෙන් ලගදිම පටන් ගන්නවා. ගොඩක් අයගේ ඉල්ලිම නිසා . ඔයාලාගේ අදහස් යෝජනා
තියෙනවනම් ලියලා එවන්න .
Forex account එකක්
පටන් ගන්න මුදල් අවශ්ෂ වෙන්නේ නැහැ මුලින්ම ඔයාලට demo account එකක් හදා ගෙන හොදට
පුරුදු වෙලා පස්සේ real account එකක් හදලා ඇත්තටම ගණුදෙනු කරලා ලාභ උපයගන්න පුලුවන්.
මේ සියලු විස්තර සමගින්
ඉදිරියේදි නව ලිපි පෙලක් පල කිරිමට අදහස් කරමු.
එතකන් ඔයාලා පහත විදිහට ඔයාලගේ ගිණුම OPEN කර ගන්න.
Forex Trading ගිණුමක් විවෘත කර ගනිමු
1 ඒ සදහා පහත button කිලික් කරන්න
02- පහළ තියෙනවා වගේ එකක් ලැබේවි එකේ තියෙන Open an Account කියන එක කිලික් කරන්න.
03 ඔයාට පහත ආකාරයේ එකක් ලැබෙයි
එක ඔයා පුරවන්න (100% නිවරදි තොරතුරු දෙන්න නැතිනම් පස්සේ අඩන්න වෙයි. bank වලිනුත් ගණුදෙනු කරන්න වෙන නිසා ඔයාගෙ නම ලිපිනය bank account
එකෙයි මේ කෙයි විස්තර සමාන
වෙන්න ඔනි)
04-දැන්
ඉහත පිටුවේ
විස්තර පුරවන්න account type
ඉහත විදිහටම leverage එක 1 . 200 කියලම
තව zip code එක ඔයාලගේ තැපැල් සංකේත අංකය දමන්න දන්නැතිනම්
මෙතනින් බලන්න
එකේ තියෙන සියලුම විස්තර පුරවලා. ඔය අන්තිමට තියෙන
ටික් දාන්න තියෙන ඒවටත් දාලා Submit කරන්න.
දැන්??...
මතක තියාගන්න Submit කරපු ගමන් තව විස්තර තියෙන පිටුවක් එනවා ඒක පෙන්නේ එක පාරයි. මේකේ තියෙන හැම දේම වැදගත් වෙන නිසා මෙක screan save එකක් දාගන්න නැතිනම් ලියා ගන්න නැති කර ගන්න එහේම එපා තියා ගන්න. නැත්නමි ප්‍රශ්ණ තමා. මේක ඔයාගේ password eka
05- මෙත . ලෝක ප්‍රසිද්ධ සාමාගමක්. රටවල් ගණනාවක Branches තියෙනවා. දැන් වැඩ කරන්න ඔනි කරන software එක දාගන්න ඔනි ඒක ඔයාලා දැන් register උන website එකෙන් ගමු මේක click කරන්න www.nordfx.com
06 එකේ උඩින්ම දකුණු පැත්තේ තියෙන account Number කියන එකට කලින් ලැබුනු Account Number කියන
එකයි , Password එකට ඒ විස්තරවල ඇති Trader Password කියන එකයි දාලා ඇතුල් වෙන්න
7 - දැන් ඔයාගේ ගිණුමේ පහළට යන කොට ලැබෙනවා Trading Platform කියලා
එකක්. ඔය පහළ තියෙන්නේ . හොදට බලන්න. දැන්
එතන Download the platform කියන එක කිලික් කරන්න
දැන් පහළ
ආකාරයේ තවත් පිටුවක් එනවා එකේ පළවෙනි එක Download Meta Trader 4 කියන එක කිලික් කලාට පස්සේ මෘදුකාංගය ඔයාගේ පරිඝණකයට Download වීම ඇරබෙනවා.
08 දැන් ඉතින් Download
වුනු File එක Install කර ගන්න. පස්සේ ඔයාගේ පරිඝණකයේ Desktop එකේ අයිකන් එකකත් පෙන්වයි. ඒක විවෘත කර
ගන්න. පළමු වතාවට open කරන විට ඔයාට තුල Open account කියලා පුරවන්න එකක් එයි. එක අයින් කරලා දාන්න. දැන් මෘදුකාංගයේ File වලට
ගිහිල්ලා Login කියන එක කිලික් කරන්න.
ඊට පස්සේ ඔයාගේ Account Number එකයි , password කියන දෙන්න මේ ටික
මම කියලා ඔයා කලින් save .කල ඔයාගේ විස්තර තියෙන
පිටුවෙන් බලලා දාන්න sever එකට ඒකෙන් බලලා Nordfx real 4 හරි 05 හරි දාන්න log වෙන්න .
09 මේක තමා ඔයාගේ ඇත්ත account එක මේකේ ගණුදෙනු කරන්න ඔයා සල්ලි දාන්න ඔනි
10 දැන් ඊට කලින් ඔයා පුරුදු වෙන්න ඔනි. ඒකට damo account එක දැන් හදමු
මුලින්ම
ඔයා මෙතනින් ඔයාගේ password
දිලා කලින් වගේම ගිණුමට log වෙන්න
දැන් කලින්
වගේම අපි Software එක Download කර ගත්ත වෙබි සයිටි එකේ. අන්න ඒ එ Download the Platform කියන එකට යටින් තියෙනවා Open MT4 Demo account කියලා එකක්. එක කිලික් කරන්න.. එකතොට
ඔයාල විස්තර පුරවන්න . කැමති පාස්වර්ඩි එකක් හදාගන්න නැතිනම් පරන එකම දෙන්න . එකේ විස්තර පුරවලා ඉවර වුනාම ඔයාට Demo Account Number එකක් දෙනවා
·
.
දැන් ඒ
නැවත Software එකට ගිහිල්ලා file ------
login ගිහින් අර log
වන විදියටම damo account එකේ විස්තර දාලා Login වෙන්න sever කියන තැනට . NordGroupInv-Demo කියලා
දෙන්න
මේ විදිහට software එකේ file වල login වලට
ගිහින් ඔයාගේ real account එකයි demo account
එකයි අතර මාරු වෙන්න
පුලුවන්
ගිණුම Verified කර ගන්නේ කොහොමද
මේකනම් ටිකක් අමාරුයි
තියෙන්න ඔනි මේවා
01. ජාතික හැදුනුමි පතේ / රියදුරැ බලපත්‍රෙයේ /
විදේශ ගමන් බලපත්‍රෙයේ
ID Card Scanned Copy
Passport Scanned Copy
Driving License Scanned Copy මේවායින් එකක්
ID Card Scanned Copy
Passport Scanned Copy
Driving License Scanned Copy මේවායින් එකක්
02. ලිපිනය සනාත කිරිමට මාස තුනක් ඇතුලත ගිණුම හදද්දි දාපු ලිපිනයට ලැබුනු මොනවා හරි බිලක් හරි Bank Passbook Scanned Copy
මේ ටික ඔක්කෝම ලැහැස්ති කරගෙන ඔයාගේ nordfx ගිණුමට ලොග් වෙලා ඒකේ පළමු වෙනි Section එකේ තියෙනවා Upload Document කියලා එකක්. ඒක කිලික් කරලා එක බැගින් Upload කරන්න.
හරියට වැඩේ කළානමි දින දෙකකින් මේක Verified කරනවා.
ඒක ඔයා බලාගන්න
අදට මේ ඇති මේකට තව Bank Card එකක් add කරගන්න ඔනි .තව real account
එකෙන් වැඩ කරන්න cash deposit
ඔනි තව දැන් මේකේ වැඩ කරන හැටි ගැනයි forex ගැනයි දැනගන්න තවත් ලිපි
පෙලකින් නැවත හමු වෙමු එතකන්
පුලුවන් අය ඉන්නවනම් මේ ටික තනිවම කරගන්න . හරිම ලේසියි. ආ.... ඔයාලට තව bank account
එකකුත් ඔනි වෙනවා ඒවත් ලැස්ති කරගන්න.
///////////////////නැවත හමු වෙමු////////////////
හොයන්නනම් මුදල් පටන් ගන්න FOREX හැබැයි ඉගනගන්න ගොඩක් තියෙනවා.
දැන ගියොත් PROFIT නොදැන ගියොත් LOSS ...
පටන් ගන්න මෙතනින්
ඔයාලට තනිවම FOREX ගිණුමක් සකසා ගත නොහැකි නම් පහත විස්තර පුරවා එවන්න
මම ඔයාලගේ EMAIL එකට ගිණුමක් හදලා එවන්නම් ඔයට තියෙන්නේ එකේ USER NAME, PASSWORD වෙනස් කර ගෙන VERIFY කරගන්න එක විතරයි. එහෙනම් පහත විස්තර පුරවා එවන්න
qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq
මම ඔයාලගේ EMAIL එකට ගිණුමක් හදලා එවන්නම් ඔයට තියෙන්නේ එකේ USER NAME, PASSWORD වෙනස් කර ගෙන VERIFY කරගන්න එක විතරයි. එහෙනම් පහත විස්තර පුරවා එවන්න
qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq
Subscribe to:
Posts (Atom)