Pages

Subscribe:

Friday, October 12, 2012



 NEO BUX

නියෝ බක්ස්  ගිණුමක් හැදුවද ?

නැතිනම් මෙතනින් හදා ගන්න 



වැඩි වස්තර මෙතනින් බලන්න

Thursday, October 4, 2012

NETLLER වලින් සල්ලි ගනිමු





‍හැමෝටම  හෙන අවුලක්නේ ලංකාවට සල්ලි ගෙන්න ගන්න එක නේද? ‍එහෙනම්
මෙන්න විසදුම....



neteller කියන්නෙ  ඉතාමත් ආරක්ෂාකාරී සේවාවක් සපයන ආයතනයකි.
ඉහත link එක click කර signup වීමට ලබාදෙන පෝරම වලට සත්‍ය තොරතුරුම ලබා දෙන්න. ආරක්ෂිත password එකක් යොදා ගන්න. අදාල තොරතුරු පිරවීමෙදී help box එකක් ස්වයoක්‍රීයව දකුනු පැත්තෙන් පෙන්වනු ලැබේ. එහි උපදෙස් අකුරටම පිළිපැදිය යුතුවේ. Account එක සදා ගත් පසු Account එකට log වී එය තහවුරු (verify) කරගතයුතු වේ.



සටහන-Account එක තහවුරු (verify) කරගැනීම නම් මදක් අපහසු කටයුත්තකි.
මේ සදහා ඔබට ලියකියවිලි (Documents) 02 ක් අවශ්‍ය වේ.



  • 1. Identity Verification Document
    මේ සදහා ඔබ, ඔබේ ජාතික හැදුනුම්පත හෝ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කලයුතුය.
    (Scan කරන ලද පිටපතක් හෝ පැහැදිලි ඡායාරූපයක් - පැති දෙකම)
  • 2.Address Verification Document
    මේ සදහා ඔබ, ඔබේ නමින් ඇති විදුලි බිල්පතක්, වතුර බිල්පතක්, දුරකතන බිල්පතක්(ජoගම දුරකතන බිල්පත් වලoගු නොවේ), ගෑස් බිල්පතක්, අන්තර්ජාල බිල්පතක්, card statement එකක්, bank statement එකක් හෝ බලයලත් බැoකුවකින්/ආයතනයකින් ඉදිරිපත් කරන ලද මූල්‍යමය ආයෝජන වාර්තාවක්, දේපල උකස් තැබූ සහතිකයක්, ජීවිත රක්ෂණ සහතිකයක් හෝ ආදායම් වාර්තාවක් ඉදිරිපත් කලයුතු වේ.
    ඔබට ඉහත සදහන් එකක්වත් ඉදිරිපත්කල නොහැකි නම්,
    Bank account confirmation letter on bank letterhead with bank stamp and signature or Transaction confirmation notification letter එකක්වත් ඉදිරිපත් කලයුතුය.

වැදගත්- එමෙන්ම අංක 2 යටතේ ඉදිරිපත් කරන ලියවිල්ල දින 90 කට වඩා පැරණි විය නොහැක.මෙම ලියවිලි 2 ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දවස් 2-4 ත් අතර කාලයකින් ඔබේ ලියවිලි අනුමත කල/නොකල බව පවසනු ලැබේ. සාමාන්‍යයෙන් පැය කිහිපයකින් මෙය සිදුවේ.


  • 3. Quick telephone call to verify your identity
    ඉහත සදහන් ලියවිලි 2 අනුමත කල බවට සදහන් email පණිවුඩය ලැබීමෙන් අනතුරුව ඔබ, ඔබේ දුරකතන අංකය ජාත්‍යන්තර අංකය සමග ලබා දිය යුතුය.
    පැය 1-3 ත් අතර කාලයකින් දුරකතන ඇමතුමක් ලැබෙන බවට email පණිවුඩයක් ලැබුනත් මිනිත්තු 15ක් ඇතුලත දුරකතන ඇමතුම ලැබේ. ඔබ ඇතුලත් කරනලද සියලුම තොරතුරු දුරකතන ඇමතුම හරහා නැවත ලබා ගනු ඇත.‍(මෙය අනිවාරය නැත)
    වැදගත්ම කාරණය නම්, ඔබට යම් ගැටළුවක් පැන නැගුන විට ඔබ ඔවුනට කථා කිරීම අවශ්‍ය නොවන අතර කෙටි පණිවුඩයක් යැවිමෙන් ඔවුන් ඔබව අමතනු ඇත. එමෙන්ම Visa Card පත හරහා සිදුකරන සෑම ගෙවිමකදීම Card Center එකෙන් ඇමතුමක් ලැබෙන අතර එම ගෙවීම ස්ථිර කලයුතුය.(මෙය බැංකු අනුව වෙනස් වේ.)
ගිණුම තහවුරු කල පසු ඔබට මෙසේ දිස්වේ


ගිණුම තහවුරු කල පසු ඔබට Net+ Card එක apply කල හැකිවන අතර එම Card පත හරහා ලොව ඕනෑම Any Time Money (ATM) එකකින් ඔබගේ ගිණුමේ ඇති මුදල් ලබාගත හැක. තවද එම Card පත ඔබට අවශ්‍ය නම් Paypal ගිණුම සදහාද ඉදිරිපත් කල හැක.පහත දැක්වෙන්නේ මෙම සමාගමෙන් නිකුත් කල කාඩ් පතකි.

.නියොබක්ස් හැදුවෙනැත්තම් මෙතනින් හදා ගන්න.

Wednesday, October 3, 2012

ඔබගේ payza අන්තර්ජාල බැංකු ගිණුම 100% නිවැරදිව Verify කරගන්නා ආකාරය .



හොඳයි අන්තර්ජාලයෙන් සල්ලි හම්බු කරන්නේ අරමයි මේමයි කියලා කොයිතරම් උදවිය කෑගැහුවත් ඒ හම්බු කරන සතේ අතට අරන් පොකැට්ටුවට දාගන්නේ කොහොමද කියලා තාම කිසි කෙනෙක් හරියට කියලා දීලා තියන වගක් මම අන්තර්ජාලේ පැත්තේ කොයිතරම් කරක් ගැහුවත් දැක්කේ නම් නෑ ඉතින් අද මගේ මේ උත්සාහය අන්තර් ජාල බැංකු ගිනුමක් 100% හරි විදියට හදන හැටි ඔබ තමුන්නාන්සේලාට කියාදීමයි .

ඊ මනී හම්බු කරනවානම් කරන වැඩේ අපි තිතට කරමු නැත්තම් නොකර ඉම්මු . 

මුලින්ම බලමු මොනාද මේ අන්තර්ජාල බැංකු ගිනුම් කියලා . මට එකක් නෙවේ ලැයිස්තුවක්ම දුන්න හැකි . මම මේ පහලින් දාන අන්තර්ජාල බැංකු ගොඩාක්ම ආරක්ෂිතයි . අපේ ගමේ හන්දියේ තියන බැංකුව තරම්ම මේ අන්තර්ජාල බැංකුවේ දාන සල්ලිත් පරිස්සම් . මම පහලින් අන්තර්ජාල බැංකු ගිනුම් දෙකක් ගැන විස්තර දෙන්නම් .

 1 . paypal

පේ පෑල් = පේ පෑල් කියන්නේ බොහොම ප්රසිද්ද ගොඩක් ප්රයෝජනවත් අන්තර්ජාල බැංකු ගිනුමක් ඒත් වැඩේ කියන්නේ මේකෙන් සල්ලි ලංකාවට ගෙන්න ගන්න එක බොහොම අමාරු වැඩක් . වටෙන් පිටෙන් සල්ලි අතට ගන්න පොඩි පොඩි ක්රම තිබුණා වුණත් ඒවා එක වතාවක් දෙකක් හරි ගියාට හැම වෙලේම හරි යන්නේ නෑ . මම මේ කියන්නේ අද්දැකීමෙන් . මගේ පේ පෑල් එකෙත් සල්ලි ටිකක් තිබුණා මම අමාරුවෙන් හම්බ කරගත්තු . ඒත් එක වතාවක් ඒවා මගේ Debit card එකට දාගන්න ගියාම මටත් හිතාගන්න බැරි විදිහට අන්තරස්දාන වුණා . එදයින් පස්සේ මම මේ . paypal පාවිච්චිය අත හැරියා . සල්ලිත් එක්ක සෙල්ලම් ඕනෙ නෑ නේ . අදින් පස්සේ මම පේපෑල් එක්ක යාලු කම් අඩු කරනවා .



 2. payza



  මේ අන්තර්ජාල බැංකුව ලංකාවට සහාය දක්වනවා ඉහටත් උඩින් . මේකට දාන මුදල් අපිට කෙලින්ම අපේ ඩෙබිට් කාඩ් එකට දාගන්න හැකියි එහෙම නැත්තම් චෙක් එකක් මගින් ගෙදෙට්ටම ගෙන්නාගන්නත් හැකියි . ඔය දෙකම එපා නම් කෙලින්ම තමන්ගේ බැංකු පොතට සල්ලි දාගන්නත් හැකියි හැබැයි පොතට දාගනිද්දී පොඩි ගානක් මෙයාලා අය කරගන්නවා . ඒක නිසා චෙක් කෙරුවාව හොඳයි . දැං උඩ තියන විස්තර දෙක කියෙවුවාම කවුරුත් කැමති payza එකවුන්ට් එකක් හදා ගන්නනේ . හරි මම කියලා දෙන්නම් කෝමද අපි payza එකවුන්ට් එකක් නිවැරදිව හදාගන්නේ කියලා . දැං උඩ තියන විස්තර දෙක කියෙවුවාම කවුරුත් කැමති payza එකවුන්ට් එකක් හදා ගන්නනේ . හරි මම කියලා දෙන්නම් කෝමද අපි payza එකවුන්ට් එකක් නිවැරදිව හදාගන්නේ කියලා .


  මුලින්ම පහල තියන බැනර් එක උඩ ක්ලික් කරලා payza සයිට් එකට යන්න


ඊට පස්සේ ලොකුවට බට්න් එකක් ඇති Sign Up කියලා ඒකෙන් සයින් අප් වෙන්න
 




ඊලඟට කියාවි එකවුන්ට් වර්ග තුනක් දීලා එකක් තෝරගන්න කියලා එතනින් personal pro වර්ගය තෝරාගන්න . 




දැන් ඉතින් තමන්ගේ පෞද්ගලික විස්තර , ඊමේල් ළිපිණ . පෝස්ටල් කෝඩ් ආදිය හෙම දීලා ඉදිරියට යන්නකෝ කාටහරි කෙනෙකුට තමන් ඉන්න පලාතේ පෝස්ටල් කෝඩ් එක හොයාගන්න අමාරු නම් මෙතනින් ගිහින් ඒකත් හොයාගන්න . 

හොඳයි දැන් ඔයා ඔය උඩ තියන ෆෝම් එකේ තමන්ගේ විස්තර සේරම දීලා ඉවර වෙලා යන්නේ දෙවනි පියවරට ඔය උඩින් ලොකුවට තියෙන්නෙ ස්ටෙප් වන් ටූ කියලා ...

හරි ස්ටෙප් වන් ෆිල් කලා නම් දැන් ඔයා ඉන්න ඕනෙ ස්ටෙප් ටූ වල . ඒකත් අමාරු නෑ . සාමාන්‍ය විදිහට පුරුවාගෙන යන්න .ඒත් පොඩි වැදගත් දෙයක් තියනවා . ඔය ඉහත රූපේ ඊතලේකින් පෙන්වනවා නේද Transaction Pin කියලා එකක් ඔන්න ඕකට අකුරු හතරක විතර නම්බර් එකක් දෙන්න . හැබැයි පුතෝ ඕක අමතක කරන්න නම් එපා ! . ගිනුමට සල්ලි දාන්න , සල්ලි ආපහු අතට ගන්න ඕක ඕනෙ වෙනවා . ඒක නිසා මතක තියන එකක් දාන්න .  ඊලඟට ඉතින් security Question එකක් තෝරන්න කියාවි . ඒකත් සම්පූරණ කරන්න .  

හොඳයි දැන් අපි මේ හදාගත්තු ගිනුම වෙරිෆයි කරන්න තමයි තියෙන්නේ .

මුලින්ම තමන්ගේ ඊමේල් එකට ලොග් වෙන්න

ඊට පස්සේ Payza එකේ මහත්තුරු එවාපු ඊමේල් එකක් ඇති ඒක ඕපන් කරලා ඒක ඇතුලේ තියනවා පොඩි ලිංක් එකක් . ඒක ක්ලික් කරන්න (ඊමේල් එක කියවන්නත් අමතක කරන්න එපා )

දැන් ඔබගේ ගිනුම නම් හරි ඒත් ... තාම මේක වෙරිෆයි නෑ . ඒකීවේ ?

ඒකීවේ .අපිට මේ ගිනුමේ තියන මුදල් අතට ගන්න බෑ . ඒකට ඉතින් අපේ බැංකු ගිනුමේ විස්තර ඇතුලත් කරන්න ඕනෙ . අනිවා ඔයාලත් මේ වැඩේ කරන්න කරන්න බැරිනම් දැම්ම වැඩේ අතාරින්න .

Payza වලට සහාය එලටම දෙන්නේ HNB බැංකුව තමා . ඔයාට එතකොට මුලින්ම HNB ගිනුමක් ඕපන් කරන්න වෙනවා . ඒක ඒ හැටි දෙයක් නෙවෙයි . බොහොම ලේසියි . ගියා සල්ලි ටිකක් දාලා ඕපන් කලා පොතයි කාඩ් එකයි එවේලෙම දෙනවා . ඔයාලට තියෙන්නේ ගෙදර එන එක .

මතක තියාගන්න ඔයා HNB බැංකුවට ගිය ගමන්ම HNB Visa Debit Card එකක් ඕනෙ කියලා ඉල්ලගන්න . ඊට අමතරව ඔයා කියන්න ඕනෙ ඔයාගේ ඔය  Visa Debit Card එක Online payment කල හැකි විදිහට හදලා දෙන්න කියලා .

ඔයාට දැනටමත් HNB Visa Debit Card කාඩ් එකක් තියනවානම් 011-2671955 අංකෙට කතා කරලා කාඩ් එක Online payment කල හැකි විදිහට හදා ගන්න .ඔන්ලයින් පේමන්ට් කල හැකි විදිහට කාඩ් එක සකස් වුණාට පස්සේ අපි යමු අවසාන පියවරට ..

අවසාන පියවර කරන්න කලින් කාඩ් සෙන්ටර් එකට කෝල් එකක් දීලා Online payment සකස් කරලාද කියලා සැක හැර දැනගන්නත් අමතක කරන්න එපා !


අවසාන පියවර




ඉහත රූපයේ තියන විදිහට මුලින්ම My Payza Account කියන මෙනුව දිග ඇරගෙන ඉන් පස්සේ My credit card කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ ඔබෙන් අහාවි ඔබේ කාඩ් එකේ විස්තර ,

පහත රූපයේ ඒ කියන තැන් වලට ඔබේ කාඩ් එකේ විස්තර දෙන්න කෝ 







කාඩ් නම්බර් එකයි Expiration date එකයි දීලා ඉවර වුණාම  CSV/CVV කියලා එකකුත් අහනවානේ . එතකොට කාඩ් එක අනික් පැත්ත හරවන්න කාඩ් එකේ අත්සන ගහන තැන අංක තුනකින් සදුම්ලත් CSV/CVV එක තියනවා ඔයාට පෙනේවි

හොඳයි දැන් මේ විස්තර සේරම ඇතුලත් කරලා ඉවර වුණාට පස්සේ ඔබට ලැබේවි ඔබේ කාඩ් එක වැලිඩේට් කිරීමට අවස්ථාවක් . බය නැතිව ඒක කරන්න ..

අන්තිමේදී ඔබට පනිවුඩයක් ඒවි . ඒතමයි . ඔබේ කාඩ් එකෙන් Payza ගිනුමට ඩොලර් 1ත් 2ත් අතර අගයක් අවශ්‍ය කර තියන වගට . දැන් ඔබට තියෙන්නේ වහාම 011-2671955 අංකෙට කතා කරලා ෆෝන් එක උස්සන කෙනාට මෙන්න මෙහෙම කියන්නයි

"මහත්තයා මගේ කාඩ් එක Payza කියන ඔන්ලයින් බෑංකිං ගිනුමට මම ලිංක් කලා ඉතින් ඒගොල්ල මගේ කාඩ් එකට පොඩි ඩොලර් එමවුන්ට් එකක් එවලා ඇති කරුණා කරලා මට ඒක කියන්ඩ ප්ලීස් "

ඔහොම කීවම ඒගොල්ල එදාම හරි අනික් පහුවදා හරි ඔයාගේ ඒ ගාන කියයි . දවසක් දෙකක් පමා වුණා කියලා බය වෙන්න එපා . මුකුත් වෙන්නේ නෑ .


හොඳයි මෙන්න මෙහෙමයි අපි ඔන්ලයින් බෑංකු ගිනුමක් හරියට හදාගන්නේ . සමහරුන්ට හිතේවි මේක අමරුයි කියලා අපෝ නෑ මේක හරි ලේසියි . කාට හරි ගැටලුවක් ආවොත් sachinneobux@gmail.com කියන මගේ මේල් එකට කරුණාකරලා මේල් එකක් දාන්න මම පුලුවන් ඉක්මනට ඔයාලට උදවු කරනවා ..
එහෙම නැත්තම් ඔයාලට Emony සිංහලෙන් කියන ෆේස්බුක් ගෲප් එකෙනුත් ඕනෙම ප්‍රශ්නයක් ඇහුව හැකි මම ඔයාලට උත්තර දෙන්න බැඳිලා ඉන්නවා 

එහෙනම් .. අපි හරියට වැඩේ කරමු මේ ලිපියෙන් බ්ලොග් එක ඉවර නෑ . තව තව අන්තර්ජාලයනෙ මුදල් හොයන නියම ක්‍රම ගොඩක් මම ඉදිරියට ඔබට කියාදෙන්නම් ..දිගටම  මා එක්ක ඉන්න . ‍


මේල් කරන්න - sachinneobux@gmail.com
ෆේස්බුක් ගෲප් එක Emony සිංහලෙන්



පරණ ලිපියක් බලන්න -  සල්ලි හොයන්න සරලම ක්රමයක්.



Thursday, September 13, 2012

Emoney! සල්ලි හොයන්න සරලම ක්රමයක්.


මොකක්ද මේ Clixsense කියන්නේ?



කියන්නේ දැනට ලෝකයේ තියෙන පරණම PTC(Paid To Click) සයිට් එකක් කිව්වොත් නිවැරදියි.එය 2007 ආරම්භ වී මේ වන තුරුම පැවතගෙන එනවා.  සරලවම ගත්තොත් මේ වගේ අඩවියකින් මුදල් උපයන්නේ ඒ අය ලබා දෙන ඇඩ්ස් ක්ලික් කිරීම මගිනි.  සල්ලි හොයන්න කිසියම් අඩවියකට බැදෙන්න කලින් අපි බලන්න ඕනි මේ අඩවිය කොතරම් විශ්වසවන්තද, අපිට ඇත්තටම මේකෙන් මුදල් ලැබෙනවද කියන එක. Clixsense පාවිච්චි කරලා ඒකෙන මුදල් ගත්තු අය ලංකාවෙත්, ලෝකෙත් ඕනි තරම් ඉන්නවා. බලන්න පහල තියෙන උදාහරණ දිහා. මේ තියෙන්නේ මට මුලින්ම ලැබුන මුදල.


කොහොම බැලුවත් Clixsense තමයි ලෝකේ දැනට තියන විශ්වාසවන්තම PTC සයිට් එක . මුල් දවස් ටිකේ පොඩ්ඩක් මහන්සි වෙලා තමන්ගේ යාලුවෝ හය හත් දෙනෙක් තමන්ගේ රෙෆරල් ලින්ක් එක හරහා ඇඩ් කරගෙන බලන්න කොයිතරම් මුදලක් සතියක් තුල නිකම්ම හම්බු වෙනවද කියලා . පස්සේ ටික ටික තව කට්ටිය එකතු කරගත්තාම ඉතින් බලං ඉද්දී සල්ලි තමයි … 



 


දිනකට රුපියල් 200 ක අවම ආදායමක්...

මෙය සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රමයයි. Clixsense වල Register වෙන අයට දිනකට ඇඩ්ස් 20- 30 ප්‍රමාණයක් ලැබෙනවා. මේවට ගෙවනු ලබන ගණන $0.001 සිට $0.02 දක්වා වෙනස් වෙනවා. ඔබ දිනකට මෙම ඇඩ්ස් ප්‍රමාණය ක්ලික් කලොත් උපරිමයෙන් ලැබෙන්න $0.05-$0.1 වගේ ප්‍රමාණයක්. ඇත්තටම මෙය නොසැලකිය හැකි ප්‍රමානයක් නේද?. ඒ නිසා තමා ඔබ Referral ක්‍රමය තෝරා ගත යුත්තේ. Referral කෙනෙක් කියන්නේ ඔබ විසින් Clixsense වෙත හදුන්වා දෙන පුද්ගලයින්. ඔබගේ Referral ලින්ක් එක ලබා ගැනීමට  ඔවුන් ඇඩ්ස් ක්ලික් කරන විටත් ඔබට යම මුදලක් ලැබෙනවා. පහත තිබෙන්නේ එසේ ලැබෙන මිල ගණන්.

Ad Type               Standard          Premium
Micro                        $0.0002                $0.0004
Mini                          $0.0010                 $0.0020
Standard                   $0.0020                 $0.0040
Extended                   $0.0040                $0.0080


ඔබට අවශ්‍ය නම් දිගටම Standard සාමාජිකත්වය තබා ගත හැකියි. නමුත් ඉපයීමට හැකි වන මුදල් ප්‍රමාණය එවිට අවම වෙයි.

නමුත් ඔබට පෙනෙනවා ඇති ගිණුම Premium වුන විට  ලැබෙන මුදල, Standard අවස්ථාවට සාපේක්ෂව දෙගුණ වී ඇති බව..ඒ කියන්නේ ඔබේ Referral උපයන  මුදලින් 40% ප්‍රමාණයක් ඔබට ලැබෙනවා.ඔබේ ගිණුම Premium තත්වයට අලුත් කර ගැනීම  සදහා ඔබට $14.95 පමණ වියදම් වෙනවා ( බය වෙන්න එපා, වියදම් වුන මුදල සතියෙන් හොයන ආකාරය ඉදිරියේදී දැන ගන්න පුළුවන්) මුලින්ම ඉතින් ගිනුම Premium කරගන්න ඕනෙ වෙන එකක් නෑ ඒක හෙමි හෙමිහිට කරගන්න පුලුවනි .

හිතන්න ඔබට Referrals ල 100 ක ඉන්නවා කියල. දැන් කලබල වෙන්න එපා කොහොමද Referrals ල 100  ක් හොයන්නේ කියල. Clixsense එකේ සමහර සාමාජිකයන්ට 6000 ටත් වැඩි Referrals සංක්‍යාවක් සිටිනවා)  ඒ නිසා 100 ක් හොයන එක එච්චර අමාරු නැහැ. ඒ සදහා  පහත ක්‍රම අනුගමනය කරන්න.
1.
ඔබේ ෆේස් බුක් සහ ට්විටර් ගිණුම වල සිටින යහළුවන් සම්බන්ධ කරගන්න
2.
ප්‍රසිද්ධ වෙබ් අඩවි, ෆෝරම, බ්ලොග් වල ඔබගේ රෙෆෙරල් ලින්ක් එක රදවන්න. මෙවැනි වෙබ් සයිට් ගැන දැන ගන්න මෙතනින් යන්න.

මේ අකාරයෙන් 100 විතර හොයාගත්තයින් පස්සේ බලන්න ඔබගේ ආදායම කොහොමද කියල.
එක්කෙනෙක් දිනකට සොයන ප්‍රමාණය   =  $0.05
එක් අයෙකුගෙන් ඔබට ලැබෙන ප්‍රමාණය  = 0.05 * 40%  = $0.02
100 කගෙන් ලැබෙන මුදල                        = 0.02 * 100   = $2

ඇත්තෙන්ම මේ සදහා ඔබට කිසිම කාලයක් හෝ අමතර අයාසයක්‌ යොදන්න ඕනි නැහැ. මේක හොද අමතර ආදායමක් නේද? මේ ආකාරයට ඔබට මසකට රු 6000 කරන්නේ විතර මුදලක් හොයා ගන්න පුළුවන් වේවි.


හරි දැන් බලමු Referrals ඇඩ් කරගන්නේ කොහොමද කියලා

පහල රූප සටහනේ තියන විදිහට ඉහලින් පේන තමන්ගේ user name එක Click කරලා Account Summary ඔස්සේ ගියාම පිටුවේ වම් පැත්තේ හරි මැදට වෙන්න My Affiliate Link  යටතේ ඔයාගේ Referral ලින්ක් එක තියනවා . ඉතින් ඕකෙන් කට්ටිය රෙජිස්ටර් වුණාම ගොඩම තමයි . 

 
හරි එහෙනම් දැන් මෙතනින් ගිහින් ඔයාලගේ Clixsense ගිනුම හදාගන්න . තව එකක් ..! ඔයාලා මගේ රෙෆරල් කෙනෙක් විදිහට එකතු වෙන්න කියලා මම පොඩි ඉල්ලිමක් කරනවා . මොකටද බොරු කරන්නේ මමත් මේ හදන්නේ පොඩි ගානක් එකතු කරගෙන සතුටින් ජීවත් වෙන්න තමයි . අනික මගේ රෙෆරල් කෙනෙක් වුණා කියලා ඔයාලට වාසියක් මිස කිසිම අවාසියක් නම් වෙන්නේ නෑ . මොකද කීවොත් මට පුලුවන් මගේ රෙෆරල්ලා හැමෝටම ඕනෙ වෙලාවක උදවු කරන්න …


තවත් පැහැදිලිව කීවොතින් මගේ Clixsense ගිනුමේ පැත්තකින් මගේ Referral ලා සෙට් එකම මට පෙන්නුම් කරනවා මට ඕන්නම් පුලුවන් ඒ අයට මගේ එකතු වුණ මුදලින් ගානක් පරිත්‍යාග කරන්න . මට ඒක මහ ලොකු දෙයක් නෙවෙයි . හොඳටම ක්ලික් කරගෙන යන කෙනෙක් ඒකියන්නේ දියුනු වෙන්න කැමති කෙනෙක් හෝ කීප දෙනෙක් දැක්කොත් මම ඒ අයට Premium ගිණුමක් Clixsense වලින් නොමිලේ සෙන්ඩ් කරන්නම් .. අනික තමා ඔයාලා මගේ කන්ඩායමේ අය වුණාම මට පුලුවන් ඔයාලට ඕනෙ වෙලාවක උදවු කරන්න .. එහෙනම් මේ පහල තියන දැන්වීම උඩ ක්ලික් කරලා එකවුන්ට් එකක් හදාගන්න අවුලක් වෙතොත් ඊමේල් එකක් දාන්න .. මම පට ගාලා හෙල්ප් කරන්නම් .. 


 



ක්ලික් කරනවට අමතරව...

ඔබ විසින් හෝ ඔබගේ referral විසින් ඇඩ්ස් ක්ලික් කිරීමෙන් ලබාදෙන මුදලට අමතරව තවත් ආකාරයකින් මුදල් සේවීමට මෙහෙදී ඔබට හැකියාව ලැබෙනවා. මේ සදහා  මුලින්ම ඔබගේ ගිණුම Premium ගිණුමකට අලුත් කර ගත යුතුය. එහෙදී අපට අමතර ලැබෙන වාසි


 
 - ඔබගේ Referral කෙනෙක් මුල්ම ඇඩ්ස් 20 ක්ලික් කල විට ඔබට $0.2 ක් කොමිස් මුදලක් ලෙස ලැබේ.
  - ඔබගේ Referral කෙනෙක් ගිණුම Premium ගිණුමක් බවට පත් කල විට $2 ක කොමිස් මුදලක් ඔබට ලැබෙන අතරReferral කෙනෙක් ගේ Referral කෙනෙක් ගිණුම අලුත් කරන විට $1 මුදලක් ලැබේ. මෙලෙස හත් වෙනි මට්ටම තෙක්ම ඔබට $1 බැගින් ලැබෙනු ඇත.
- පලමු දිනයේදී $1 වටිනා ඇඩ්ස් 100 ක් ක්ලික් කිරීමට හැකි වීම
- ClixGrid ක්‍රීඩාවේ අවස්ථා ගණන වැඩිවීම. මෙමගින් ඔබට $0.01 සිට $5 දක්වා දිනා ගැනීමේ අවස්තාව ලැබෙනු ඇත.
- ඔබට ලැබෙන $0.01 ඇඩ්ස් සංක්‍යාව 4 ක් දක්වා ඉහල යාම.


Clixsense වලින් සල්ලි ගන්න පුළුවන් මුලික ක්‍රම

PAYZA ACCOUNT එකක් හරහා-- ලංකාවේ අපිට සල්ලි ගන්න හොදම ක්‍රමය තමයි මේ.......... මගේ PAYZA ACCOUNT එකෙන් මම දැන් චෙක් පහලොවක් ගෙදරට ගෙන්නගෙන තියනවා කිසිම කේස් එකක් නැතිව ඒවා බැංකුවෙන් මාරු කරගන්නත් හැකියි . මේක බොහොම විශ්වාස වන්ත ඔන්ලයින් බැංකුවක් . ලංකාවේ බැංකුවලටත් හොඳට සපෝට් කරනවා ..  මෙතනින් ගිහින් ඔයාගේ PAYZA ACCOUNT එක හදාගන්න හැටි ඉගෙන ගන්න ඊට පස්සේ හදාගන්න . 


ඉතින් රස්සාවක් කරන ගමන්ම පුංචි වෙලාවක් යොදවලා මේකත් කරලා බලන්න . කිසිම අවුලක් වෙන්නේ නෑ .. පුලුවන් තරම් කස්ටිය එකතු කරගත්තොතින් ඔයා ගොඩ .. පොකට් එක පිරෙන්න සල්ලි ලැබෙනවා සුවර් ..


වැදගත් යමක් ….! පහල රූපයේ පේන තැනින් Clixsense ටූල් බාර් එක අපි අපේ Web browser එකට Install කරගත්තෝතින් ඇඩ් එකක් ආපු ගමන්ම අපිට පට ගාලා පෙන්වනවා . ආයේ සයිට් එකට සැරින් සැරේ ලොග් වෙවී බලන්ඩ දෙයක් නෑ .. 

ඇඩ් බලන්නේ කොහොමද ?  ඔයාට පේනවා ඇති Advertise කියලා මෙනු එකක් තියනවා ඒකෙන් පුලුවන් ඔයාට ලැබිලා තියන ඇඩ් බලන්න .. 
ඇඩ් උඩ ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති clixsense ලාගේ වෙබ් එකේ උඩ තියෙනවා view Ads කියල icon එකක් දැන් එතන ක්ලික් කරන්න එතකොට ඒ ගොල්ලෝ ඔයාලට ක්ලික් කරන්න දෙන ඇඩ් ටික දෙනවා ඊට පස්සේ ඒ ලින්ක් උඩ ක්ලික් කරන්න ඊට පස්සේ ඒගොල්ලෝ අපෙන් ප්‍රශ්නයක් අහනවා (බල්ලො රංචුවක ඉන්න පූසා මොකාද කිලා මොන්ටිසෝරි ප්‍රශනයක් තමා අහන්නේ ) බය වෙන්න දෙයක් නෑ
  

මෙතන තියෙන විදිහට තමයි කරන්න තියෙන්නේ click on the cat දැන් අපිට කරන්න තියෙන්නේ මෙතන තියෙන රූප 5න් පුසාගේ ජායාරුපය උඩ ක්ලික් කරන්න විතරයි.එතකොට අපිට මුදල් ලැබෙනවා..



අවුලක් ඇතොත්


එහෙනම් කට්ටියටම ජය !!