Pages

Subscribe:

Thursday, September 13, 2012

Emoney! සල්ලි හොයන්න සරලම ක්රමයක්.


මොකක්ද මේ Clixsense කියන්නේ?



කියන්නේ දැනට ලෝකයේ තියෙන පරණම PTC(Paid To Click) සයිට් එකක් කිව්වොත් නිවැරදියි.එය 2007 ආරම්භ වී මේ වන තුරුම පැවතගෙන එනවා.  සරලවම ගත්තොත් මේ වගේ අඩවියකින් මුදල් උපයන්නේ ඒ අය ලබා දෙන ඇඩ්ස් ක්ලික් කිරීම මගිනි.  සල්ලි හොයන්න කිසියම් අඩවියකට බැදෙන්න කලින් අපි බලන්න ඕනි මේ අඩවිය කොතරම් විශ්වසවන්තද, අපිට ඇත්තටම මේකෙන් මුදල් ලැබෙනවද කියන එක. Clixsense පාවිච්චි කරලා ඒකෙන මුදල් ගත්තු අය ලංකාවෙත්, ලෝකෙත් ඕනි තරම් ඉන්නවා. බලන්න පහල තියෙන උදාහරණ දිහා. මේ තියෙන්නේ මට මුලින්ම ලැබුන මුදල.


කොහොම බැලුවත් Clixsense තමයි ලෝකේ දැනට තියන විශ්වාසවන්තම PTC සයිට් එක . මුල් දවස් ටිකේ පොඩ්ඩක් මහන්සි වෙලා තමන්ගේ යාලුවෝ හය හත් දෙනෙක් තමන්ගේ රෙෆරල් ලින්ක් එක හරහා ඇඩ් කරගෙන බලන්න කොයිතරම් මුදලක් සතියක් තුල නිකම්ම හම්බු වෙනවද කියලා . පස්සේ ටික ටික තව කට්ටිය එකතු කරගත්තාම ඉතින් බලං ඉද්දී සල්ලි තමයි … 



 


දිනකට රුපියල් 200 ක අවම ආදායමක්...

මෙය සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රමයයි. Clixsense වල Register වෙන අයට දිනකට ඇඩ්ස් 20- 30 ප්‍රමාණයක් ලැබෙනවා. මේවට ගෙවනු ලබන ගණන $0.001 සිට $0.02 දක්වා වෙනස් වෙනවා. ඔබ දිනකට මෙම ඇඩ්ස් ප්‍රමාණය ක්ලික් කලොත් උපරිමයෙන් ලැබෙන්න $0.05-$0.1 වගේ ප්‍රමාණයක්. ඇත්තටම මෙය නොසැලකිය හැකි ප්‍රමානයක් නේද?. ඒ නිසා තමා ඔබ Referral ක්‍රමය තෝරා ගත යුත්තේ. Referral කෙනෙක් කියන්නේ ඔබ විසින් Clixsense වෙත හදුන්වා දෙන පුද්ගලයින්. ඔබගේ Referral ලින්ක් එක ලබා ගැනීමට  ඔවුන් ඇඩ්ස් ක්ලික් කරන විටත් ඔබට යම මුදලක් ලැබෙනවා. පහත තිබෙන්නේ එසේ ලැබෙන මිල ගණන්.

Ad Type               Standard          Premium
Micro                        $0.0002                $0.0004
Mini                          $0.0010                 $0.0020
Standard                   $0.0020                 $0.0040
Extended                   $0.0040                $0.0080


ඔබට අවශ්‍ය නම් දිගටම Standard සාමාජිකත්වය තබා ගත හැකියි. නමුත් ඉපයීමට හැකි වන මුදල් ප්‍රමාණය එවිට අවම වෙයි.

නමුත් ඔබට පෙනෙනවා ඇති ගිණුම Premium වුන විට  ලැබෙන මුදල, Standard අවස්ථාවට සාපේක්ෂව දෙගුණ වී ඇති බව..ඒ කියන්නේ ඔබේ Referral උපයන  මුදලින් 40% ප්‍රමාණයක් ඔබට ලැබෙනවා.ඔබේ ගිණුම Premium තත්වයට අලුත් කර ගැනීම  සදහා ඔබට $14.95 පමණ වියදම් වෙනවා ( බය වෙන්න එපා, වියදම් වුන මුදල සතියෙන් හොයන ආකාරය ඉදිරියේදී දැන ගන්න පුළුවන්) මුලින්ම ඉතින් ගිනුම Premium කරගන්න ඕනෙ වෙන එකක් නෑ ඒක හෙමි හෙමිහිට කරගන්න පුලුවනි .

හිතන්න ඔබට Referrals 100 ක ඉන්නවා කියල. දැන් කලබල වෙන්න එපා කොහොමද Referrals 100  ක් හොයන්නේ කියල. Clixsense එකේ සමහර සාමාජිකයන්ට 6000 ටත් වැඩි Referrals සංක්‍යාවක් සිටිනවා)  ඒ නිසා 100 ක් හොයන එක එච්චර අමාරු නැහැ. ඒ සදහා  පහත ක්‍රම අනුගමනය කරන්න.
1.
ඔබේ ෆේස් බුක් සහ ට්විටර් ගිණුම වල සිටින යහළුවන් සම්බන්ධ කරගන්න
2.
ප්‍රසිද්ධ වෙබ් අඩවි, ෆෝරම, බ්ලොග් වල ඔබගේ රෙෆෙරල් ලින්ක් එක රදවන්න. මෙවැනි වෙබ් සයිට් ගැන දැන ගන්න මෙතනින් යන්න.

මේ අකාරයෙන් 100 විතර හොයාගත්තයින් පස්සේ බලන්න ඔබගේ ආදායම කොහොමද කියල.
එක්කෙනෙක් දිනකට සොයන ප්‍රමාණය   =  $0.05
එක් අයෙකුගෙන් ඔබට ලැබෙන ප්‍රමාණය  = 0.05 * 40%  = $0.02
100 කගෙන් ලැබෙන මුදල                        = 0.02 * 100   = $2

ඇත්තෙන්ම මේ සදහා ඔබට කිසිම කාලයක් හෝ අමතර අයාසයක්‌ යොදන්න ඕනි නැහැ. මේක හොද අමතර ආදායමක් නේද? මේ ආකාරයට ඔබට මසකට රු 6000 කරන්නේ විතර මුදලක් හොයා ගන්න පුළුවන් වේවි.


හරි දැන් බලමු Referrals ඇඩ් කරගන්නේ කොහොමද කියලා

පහල රූප සටහනේ තියන විදිහට ඉහලින් පේන තමන්ගේ user name එක Click කරලා Account Summary ඔස්සේ ගියාම පිටුවේ වම් පැත්තේ හරි මැදට වෙන්න My Affiliate Link  යටතේ ඔයාගේ Referral ලින්ක් එක තියනවා . ඉතින් ඕකෙන් කට්ටිය රෙජිස්ටර් වුණාම ගොඩම තමයි

 
හරි එහෙනම් දැන් මෙතනින් ගිහින් ඔයාලගේ Clixsense ගිනුම හදාගන්න . තව එකක් ..! ඔයාලා මගේ රෙෆරල් කෙනෙක් විදිහට එකතු වෙන්න කියලා මම පොඩි ඉල්ලිමක් කරනවා . මොකටද බොරු කරන්නේ මමත් මේ හදන්නේ පොඩි ගානක් එකතු කරගෙන සතුටින් ජීවත් වෙන්න තමයි . අනික මගේ රෙෆරල් කෙනෙක් වුණා කියලා ඔයාලට වාසියක් මිස කිසිම අවාසියක් නම් වෙන්නේ නෑ . මොකද කීවොත් මට පුලුවන් මගේ රෙෆරල්ලා හැමෝටම ඕනෙ වෙලාවක උදවු කරන්න


තවත් පැහැදිලිව කීවොතින් මගේ Clixsense ගිනුමේ පැත්තකින් මගේ Referral ලා සෙට් එකම මට පෙන්නුම් කරනවා මට ඕන්නම් පුලුවන් ඒ අයට මගේ එකතු වුණ මුදලින් ගානක් පරිත්‍යාග කරන්න . මට ඒක මහ ලොකු දෙයක් නෙවෙයි . හොඳටම ක්ලික් කරගෙන යන කෙනෙක් ඒකියන්නේ දියුනු වෙන්න කැමති කෙනෙක් හෝ කීප දෙනෙක් දැක්කොත් මම ඒ අයට Premium ගිණුමක් Clixsense වලින් නොමිලේ සෙන්ඩ් කරන්නම් .. අනික තමා ඔයාලා මගේ කන්ඩායමේ අය වුණාම මට පුලුවන් ඔයාලට ඕනෙ වෙලාවක උදවු කරන්න .. එහෙනම් මේ පහල තියන දැන්වීම උඩ ක්ලික් කරලා එකවුන්ට් එකක් හදාගන්න අවුලක් වෙතොත් ඊමේල් එකක් දාන්න .. මම පට ගාලා හෙල්ප් කරන්නම් .. 


 



ක්ලික් කරනවට අමතරව...

ඔබ විසින් හෝ ඔබගේ referral විසින් ඇඩ්ස් ක්ලික් කිරීමෙන් ලබාදෙන මුදලට අමතරව තවත් ආකාරයකින් මුදල් සේවීමට මෙහෙදී ඔබට හැකියාව ලැබෙනවා. මේ සදහා  මුලින්ම ඔබගේ ගිණුම Premium ගිණුමකට අලුත් කර ගත යුතුය. එහෙදී අපට අමතර ලැබෙන වාසි


 
 - ඔබගේ Referral කෙනෙක් මුල්ම ඇඩ්ස් 20 ක්ලික් කල විට ඔබට $0.2 ක් කොමිස් මුදලක් ලෙස ලැබේ.
  - ඔබගේ Referral කෙනෙක් ගිණුම Premium ගිණුමක් බවට පත් කල විට $2 ක කොමිස් මුදලක් ඔබට ලැබෙන අතරReferral කෙනෙක් ගේ Referral කෙනෙක් ගිණුම අලුත් කරන විට $1 මුදලක් ලැබේ. මෙලෙස හත් වෙනි මට්ටම තෙක්ම ඔබට $1 බැගින් ලැබෙනු ඇත.
- පලමු දිනයේදී $1 වටිනා ඇඩ්ස් 100 ක් ක්ලික් කිරීමට හැකි වීම
- ClixGrid ක්‍රීඩාවේ අවස්ථා ගණන වැඩිවීම. මෙමගින් ඔබට $0.01 සිට $5 දක්වා දිනා ගැනීමේ අවස්තාව ලැබෙනු ඇත.
- ඔබට ලැබෙන $0.01 ඇඩ්ස් සංක්‍යාව 4 ක් දක්වා ඉහල යාම.


Clixsense වලින් සල්ලි ගන්න පුළුවන් මුලික ක්‍රම

PAYZA ACCOUNT එකක් හරහා-- ලංකාවේ අපිට සල්ලි ගන්න හොදම ක්‍රමය තමයි මේ.......... මගේ PAYZA ACCOUNT එකෙන් මම දැන් චෙක් පහලොවක් ගෙදරට ගෙන්නගෙන තියනවා කිසිම කේස් එකක් නැතිව ඒවා බැංකුවෙන් මාරු කරගන්නත් හැකියි . මේක බොහොම විශ්වාස වන්ත ඔන්ලයින් බැංකුවක් . ලංකාවේ බැංකුවලටත් හොඳට සපෝට් කරනවා ..  මෙතනින් ගිහින් ඔයාගේ PAYZA ACCOUNT එක හදාගන්න හැටි ඉගෙන ගන්න ඊට පස්සේ හදාගන්න


ඉතින් රස්සාවක් කරන ගමන්ම පුංචි වෙලාවක් යොදවලා මේකත් කරලා බලන්න . කිසිම අවුලක් වෙන්නේ නෑ .. පුලුවන් තරම් කස්ටිය එකතු කරගත්තොතින් ඔයා ගොඩ .. පොකට් එක පිරෙන්න සල්ලි ලැබෙනවා සුවර් ..


වැදගත් යමක් ….! පහල රූපයේ පේන තැනින් Clixsense ටූල් බාර් එක අපි අපේ Web browser එකට Install කරගත්තෝතින් ඇඩ් එකක් ආපු ගමන්ම අපිට පට ගාලා පෙන්වනවා . ආයේ සයිට් එකට සැරින් සැරේ ලොග් වෙවී බලන්ඩ දෙයක් නෑ .. 

ඇඩ් බලන්නේ කොහොමද ?  ඔයාට පේනවා ඇති Advertise කියලා මෙනු එකක් තියනවා ඒකෙන් පුලුවන් ඔයාට ලැබිලා තියන ඇඩ් බලන්න .. 
ඇඩ් උඩ ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති clixsense ලාගේ වෙබ් එකේ උඩ තියෙනවා view Ads කියල icon එකක් දැන් එතන ක්ලික් කරන්න එතකොට ඒ ගොල්ලෝ ඔයාලට ක්ලික් කරන්න දෙන ඇඩ් ටික දෙනවා ඊට පස්සේ ඒ ලින්ක් උඩ ක්ලික් කරන්න ඊට පස්සේ ඒගොල්ලෝ අපෙන් ප්‍රශ්නයක් අහනවා (බල්ලො රංචුවක ඉන්න පූසා මොකාද කිලා මොන්ටිසෝරි ප්රශනයක් තමා අහන්නේ ) බය වෙන්න දෙයක් නෑ
  

මෙතන තියෙන විදිහට තමයි කරන්න තියෙන්නේ click on the cat දැන් අපිට කරන්න තියෙන්නේ මෙතන තියෙන රූප 5න් පුසාගේ ජායාරුපය උඩ ක්ලික් කරන්න විතරයි.එතකොට අපිට මුදල් ලැබෙනවා..



අවුලක් ඇතොත්


එහෙනම් කට්ටියටම ජය !!